විදීම සහ විදවීම
අද මම කියන්න යන්නේ 18 + කතාවක් වගේ දෙයක්.
මගේ හොදම යාළුවා මට වඩා ටිකක් වැඩිමල් අයියා කෙනෙක්, එයාට දැන් වයස 28ක් විතර වෙනවා. එයා වැඩ කලේ පෞද්ගලික බැංකුවක.
එයා යාළුවෙලා හිටිය ගෑනු ලමයා වැඩ කලෙත් එයා වැඩ කරපු බැංකුවෙම තමා.
මගේ යාළුවා මේ bank එකට appointment ගන්නත් කලින් ඉදන්ම...