කෙල්ලෙක්

Dec 30, 2011
109
4
0
සති , මාස, ගණන් පස්සෙන් ගිහින් දාගන්න කෙල්ලො දිගටම රැඳෙනවද අපිත් එක්ක ? එහෙම උන් පස්සෙන් ගිහින් වැඩක් තියේද ? එහෙම සාර්ථක පවුල් ජීවිත ගත කරන උන් ඉන්නවද ලොවෙත් ?
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    සති , මාස, ගණන් පස්සෙන් ගිහින් දාගන්න කෙල්ලො දිගටම රැඳෙනවද අපිත් එක්ක ? එහෙම උන් පස්සෙන් ගිහින් වැඩක් තියේද ? එහෙම සාර්ථක පවුල් ජීවිත ගත කරන උන් ඉන්නවද ලොවෙත් ?

    kawda ban owa danne :dull:
    mona karala dagaththath yana eka yanawa :growl::growl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පස්සෙන් යන එක කොච්චර ආතල්ද කියලා උබලා දන්නේ නැහැ.. :lol:
    ගිහින් බලපන්කො..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පස්සෙන් යන එක කොච්චර ආතල්ද කියලා උබලා දන්නේ නැහැ.. :lol:
    ගිහින් බලපන්කො..
    යන එක ආතල්. කරුමෙට හරි එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සෙට් වුනොත් අනාතයි. :lol::lol::lol::lol::lol::lol::lol:
    පස්සෙන් නොගිහිං එකක් දාගත්තාම කොච්චර ආතල්ද කියලා උබලා දන්නේ නැහැ.. :lol:
    දාගෙන බලපන්කො..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ කෙල්ලෙක් එක්ක යාලු උනාට වැඩිය ආතල් එක තියෙන්නේ ඔය පස්සෙන් යන කාලේ. කවදා හරි කෙල්ලට ආදරේ සෙනෙහස පවා වැඩි වෙන්නේ පස්සෙන් ගිහින් කට්ට කාලා දාගන්න ආදරේක. නිකන් ඉඳලා හම්බුවෙන ලව් මෙලෝ රහක් නෑ.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉපදෙන්න ඉන්න ලමයින්ට උප්පැන්න හදන්නේ නැතිව වැඩේට බැහැපන්.... අපෙන් සුභ පැතුම්...
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    යකෝ කෙල්ලෙක් එක්ක යාලු උනාට වැඩිය ආතල් එක තියෙන්නේ ඔය පස්සෙන් යන කාලේ. කවදා හරි කෙල්ලට ආදරේ සෙනෙහස පවා වැඩි වෙන්නේ පස්සෙන් ගිහින් කට්ට කාලා දාගන්න ආදරේක. නිකන් ඉඳලා හම්බුවෙන ලව් මෙලෝ රහක් නෑ.
    පස්සෙං යන්න ඕනද යකෝ කටු කන්න?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ජොසී;19172601 said:
    පස්සෙං යන්න ඕනද යකෝ කටු කන්න?
    මන් කියනවට පස්සෙන් පලයන්කෝ.. ගිහින් බලපන් :lol:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මන් කියනවට පස්සෙන් පලයන්කෝ.. ගිහින් බලපන් :lol:
    ඉස්කෝලෙ යන කාලෙ අවුරුදු දෙක තුනක්ම ගියා බං එකක් පස්සෙං. බලද්දි මං ඇරුනාම සෑහෙන උං ඒක පස්සෙං යනවා. :lol::lol::lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    oya prashneta hari uththarayak denna baa.wiwidaakara widihata eka ekaata hariyanawa...man hithanne nam luck eka thamai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොසී;19172601 said:
    පස්සෙං යන්න ඕනද යකෝ කටු කන්න?

    ඔව්. ජීවිතේ කවදා හරි දිග ගමනක් ගිහින් ආපස්සට හැරිලා බලද්දි සතු‍ටු වෙන්න. කවදා හරි පස්සෙන් ගිහින් සෙට් වෙච්ච කෙල්ල කසාද බැඳගෙන ඉද්දි ඒකි එක්ක මතක් කරලා සතු‍ටු වෙන්න තියෙන්නේ ඔය පස්සෙන් ගිහින් දා ගන්න කාපු කට්ට තමයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව්. ජීවිතේ කවදා හරි දිග ගමනක් ගිහින් ආපස්සට හැරිලා බලද්දි සතු‍ටු වෙන්න. කවදා හරි පස්සෙන් ගිහින් සෙට් වෙච්ච කෙල්ල කසාද බැඳගෙන ඉද්දි ඒකි එක්ක මතක් කරලා සතු‍ටු වෙන්න තියෙන්නේ ඔය පස්සෙන් ගිහින් දා ගන්න කාපු කට්ට තමයි.
    හැමෝගෙම කතා එක වගේ නෑ මචං. :lol:
    මගෙ කතාව කාටත් වඩා මට හොඳයි. :love::love::love:
    මගෙ කතාව ආතක් පාතක් නැතිව මෙතන දිග අරින්න මම කැමති නෑ. ඒ නිසා දැං මේක ඇති. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොසී;19172668 said:
    හැමෝගෙම කතා එක වගේ නෑ මචං. :lol:
    මගෙ කතාව කාටත් වඩා මට හොඳයි. :love::love::love:
    මගෙ කතාව ආතක් පාතක් නැතිව මෙතන දිග අරින්න මම කැමති නෑ. ඒ නිසා දැං මේක ඇති. :rofl:

    කෙල්ල පස්සේ යන්න ගිහින් අම්බානෙට අතක් පයක් කැඩෙන්නම කාලා වගේ කෙල්ලගේ අයියගෙන්. එල එල. :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව්. ජීවිතේ කවදා හරි දිග ගමනක් ගිහින් ආපස්සට හැරිලා බලද්දි සතු‍ටු වෙන්න. කවදා හරි පස්සෙන් ගිහින් සෙට් වෙච්ච කෙල්ල කසාද බැඳගෙන ඉද්දි ඒකි එක්ක මතක් කරලා සතු‍ටු වෙන්න තියෙන්නේ ඔය පස්සෙන් ගිහින් දා ගන්න කාපු කට්ට තමයි.

    මම සතියෙන් වැඩේ ගොඩ දාගත්තා.
    :lol::lol:
    පස්සෙන් යන්න කම්මැලි නිසා. මුලින්ම නම්බර් එක ඉල්ලගෙන වැඩේ අහවරක් කළා.
    :P