EPF, ETF ගැන දන්නවද..????
මම මීට කලින් දාපු Thread වලින් එක එක රටවල් වල විස්තර කීවනේ :):)
ඒත් අද නම් මම කියන්න යන්නේ වෙනමම විස්තරයක් ගැනයි. ඒ රැකියාවක් කරන කොයි කවුරුත් දැනගෙන සිටිය යුතු දෙයක් ගැනයි :D
අපි හැමෝම දන්නවනේ මාසෙ අන්තිමට (සමහර අයගෙනම් මාසෙ මැද) අපිට මාසික වේතනය එහෙම නැත්නම් අපි...