Do you know about EPF, ETF

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    EPF, ETF ගැන දන්නවද..????

    [FONT=&quot][FONT=&quot]මම [/FONT]මීට කලින් දාපු Thread වලින් එක එක රටවල් වල විස්තර කීවනේ :):)

    ඒත් අද නම් මම කියන්න යන්නේ වෙනමම විස්තරයක් ගැනයි. ඒ රැකියාවක් කරන කොයි කවුරුත් දැනගෙන සිටිය යුතු [FONT=&quot]දෙ[/FONT]යක් ගැනයි :D
    [/FONT]

    [FONT=&quot]අපි හැමෝම දන්නවනේ මාසෙ අන්තිමට (සමහර අයගෙනම් මාසෙ මැද) අපිට මාසික වේතනය එහෙම නැත්නම් අපි කවුරුත් කියන විදියට මාසේ පඩිය ලැබෙද්දින් යම්කිසි මුදලක් පඩියෙන් අඩු වෙලා :shocked::shocked: පඩි පතේ (Pay Sheet) එකේ සදහන් වෙනවා EPF, ETF වලට ඒ මුදල බැර කරනවා කියලා..
    ඇත්තටම මොකක්ද මේ [/FONT][FONT=&quot]EPF, ETF කියන්නේ..?? මොනවද ඒ මුදල් වලට වෙන්නේ..?? මේ ගැන පොඩි විස්තරයක් [FONT=&quot]තමයි [/FONT]අද මම ඉදිරිපත් කරන්නයි යන්නෙ..[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි මුලින්ම බලමු මොකක්ද මේ EPF කියන්නේ කියලා.[/FONT]

    • [FONT=&quot][FONT=&quot]EPF කියන්නේ,[/FONT] "සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධක[/FONT] [FONT=&quot]අරමුදල" එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කීවොත් [/FONT][FONT=&quot]"Employees Provident Fund" කියන එකයි.
      [/FONT]
    [FONT=&quot]සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධක[/FONT] [FONT=&quot]අරමුදල / [/FONT][FONT=&quot]Employees provident fund (EPF)[/FONT]

    1958 [FONT=&quot]අංක[/FONT] 15 [FONT=&quot]දරන[/FONT] [FONT=&quot]සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධක[/FONT] [FONT=&quot]අරමුදල්[/FONT] [FONT=&quot]පනතට[/FONT] [FONT=&quot]අනුගාමීව[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රියාවට[/FONT] [FONT=&quot]නැංවූ[/FONT] [FONT=&quot]සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධක[/FONT] [FONT=&quot]අරමුදල්[/FONT] [FONT=&quot]යෝජනා[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රමයේ[/FONT] [FONT=&quot]පරිපාලනමය[/FONT] [FONT=&quot]කටයුතුවල[/FONT] [FONT=&quot]පහසුව[/FONT] [FONT=&quot]තකා[/FONT] 1959[FONT=&quot]දී[/FONT] [FONT=&quot]සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධක[/FONT] [FONT=&quot]අරමුදල්[/FONT] [FONT=&quot]අංශය[/FONT] [FONT=&quot]පිහිටුවන[/FONT] [FONT=&quot]ලදී[/FONT].
    [FONT=&quot]වර්තමානය වන විට [FONT=&quot]සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධ [FONT=&quot]අර්මුදල [/FONT][/FONT]ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ පද්දතියයි.
    එහි වත්මන් වත්කම ශ්‍රී ලංකා රුපියල් බිලියන් 1300කටත් වඩා වැඩිය :shocked::shocked:[/FONT]

    iaJgsJr.jpg

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පෞද්ගලික[/FONT] [FONT=&quot]අංශයේ[/FONT] [FONT=&quot]සේවකයන්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සංස්ථා[/FONT] [FONT=&quot]සේවකයන්[/FONT] [FONT=&quot]මූලික[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධක[/FONT] [FONT=&quot]අරමුදල්[/FONT] [FONT=&quot]යෝජනා[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රමය[/FONT] [FONT=&quot]මගින්[/FONT] [FONT=&quot]ආවරණය[/FONT] [FONT=&quot]වේ[/FONT].
    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]යෝජනා[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රමයේ[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රධාන[/FONT] [FONT=&quot]අරමුණ[/FONT] [FONT=&quot]වනුයේ[/FONT] [FONT=&quot]සමාජ[/FONT] [FONT=&quot]සංරක්ෂණයක්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]දීම[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]වියපත්[/FONT] [FONT=&quot]සේවකයන්ට[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]ඔවුන්[/FONT] [FONT=&quot]මියගිය[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]ඔවුන්[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]යැපෙන්නන්ට[/FONT] [FONT=&quot]රුකවරණයක්[/FONT] [FONT=&quot]සැළසීමයි[/FONT].

    8nkPsaq.jpg

    [FONT=&quot]
    මෙය[/FONT] [FONT=&quot]දායක[/FONT] [FONT=&quot]සමාජ[/FONT] [FONT=&quot]සංරක්ෂණ[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රමයක්[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]සේවකයාගේ[/FONT] [FONT=&quot]මාසික[/FONT] [FONT=&quot]ඉපැයීමෙන්[/FONT] 8%ක් [FONT=&quot]හා[/FONT] 12%[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]අනුපිළිවෙලින්[/FONT] [FONT=&quot]සේවකයා[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]සේවායෝජකයා[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]ගෙවනු[/FONT] [FONT=&quot]ලැබේ[/FONT].

    · [FONT=&quot]විශ්[/FONT][FONT=&quot]රාම [/FONT][FONT=&quot]වයසට[/FONT][FONT=&quot] එළඹී [/FONT][FONT=&quot]සේවයෙන් [/FONT][FONT=&quot]ඉවත්වූ පසු[/FONT][FONT=&quot][FONT=&quot] සේවක[/FONT] [FONT=&quot]අර්ථසාධක[/FONT] [FONT=&quot]අරමුදල් [/FONT][/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]රතිලාභ [/FONT][FONT=&quot]ඉල්ලීම[/FONT]
    · [FONT=&quot]විවාහ[/FONT][FONT=&quot] හේතු මත[/FONT][FONT=&quot] සේවයෙන්[/FONT][FONT=&quot] ඉවත්වූ [/FONT][FONT=&quot]කාන්තා[/FONT][FONT=&quot] සාමාජිකාවන්[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot]රතිලාභ [/FONT][FONT=&quot]ඉල්ලීම[/FONT]
    · [FONT=&quot]පූර්ණ [/FONT][FONT=&quot]දුබලතාවයට[/FONT][FONT=&quot] පත්වීම[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot] සේවයෙන් [/FONT][FONT=&quot]ඉවත්වීම යන කාරණා නිසා ප්[/FONT][FONT=&quot]රතිලාභ[/FONT][FONT=&quot] ඉල්ලීම සිදු කල හැකිය.[/FONT]

    [FONT=&quot]දැන් අපි බලමු මොකක්ද මේ ETF කියන්නේ කියල.[/FONT]
    [FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT]

    • [FONT=&quot][FONT=&quot]E[FONT=&quot]T[/FONT]F කියන්නේ, [/FONT][/FONT][FONT=&quot]"සේවා[/FONT] [FONT=&quot]නියුක්තයන්ගේ[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]අරමුදල" ඒ කියන්නේ "[/FONT][FONT=&quot]Employees Trust Fund" කියන එකයි.[/FONT][FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]නියුක්තයන්ගේ[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]අරමුදල / Employees Trust fund (ETF)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]නියුක්තයන්ගේ[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]අරමුදල[/FONT] 1980 [FONT=&quot]අංක[/FONT] 46 [FONT=&quot]දරණ[/FONT] [FONT=&quot]"සේවා[/FONT] [FONT=&quot]නියුක්තයන්ගේ[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]අරමුදල[/FONT]" [FONT=&quot]පනතෙහි[/FONT] [FONT=&quot]විධිවිධාන[/FONT] [FONT=&quot]යටතේ[/FONT] 1981 [FONT=&quot]මාර්තු[/FONT] 01 [FONT=&quot]වැනි[/FONT] [FONT=&quot]දින[/FONT] [FONT=&quot]ස්ථාපිත[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]ලදි[/FONT]. [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]අරමුදල[/FONT] [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]නියුක්තයන්ගේ[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]අරමුදල්[/FONT] [FONT=&quot]මණ්ඩලය[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]පාලනය[/FONT] [FONT=&quot]කරනු[/FONT] [FONT=&quot]ලබයි. [/FONT]
    [FONT=&quot]රාජ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]පුද්ගලික[/FONT] [FONT=&quot]අංශයේ[/FONT] [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]පංතියකට[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]ඛාණ්ඩයකට[/FONT] [FONT=&quot]අයත්[/FONT] [FONT=&quot]රාජ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]පුද්ගලික[/FONT] [FONT=&quot]අංශයේ[/FONT] [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]ව්[/FONT]‍[FONT=&quot]යාපාරයක්[/FONT] [FONT=&quot]සම්බන්ධයෙන්ම[/FONT] [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]වේ[/FONT].
    [FONT=&quot]ස්වයං[/FONT] [FONT=&quot]රැකියාවල[/FONT] [FONT=&quot]නියුක්ත[/FONT] [FONT=&quot]පුද්ගලයන්ට[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]සංක්[/FONT]‍[FONT=&quot]රමික[/FONT] [FONT=&quot]සේවකයන්ට[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]අරමුදලට[/FONT] [FONT=&quot]දායක[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]සාමාජිකත්වය[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]හැකිය[/FONT].

    [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]සේවකයෙකුගේම[/FONT] [FONT=&quot]මුළු[/FONT] [FONT=&quot]මාසික[/FONT] [FONT=&quot]ආදායමෙන්[/FONT] 3%[FONT=&quot]ක[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රමාණයක්[/FONT] [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]යෝජකයා[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]දායක[/FONT] [FONT=&quot]මුදල්[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]ගෙවනු[/FONT] [FONT=&quot]ලැබිය[/FONT] [FONT=&quot]යුතුය[/FONT]. [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]යෝජකයා[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]නියුක්තයන්ගේ[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]අරමුදලට[/FONT] [FONT=&quot]දායක[/FONT] [FONT=&quot]මුදල්[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]අධිභාර[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]ගෙවිය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]මුදලක්[/FONT] [FONT=&quot]සේවකයෙකුගේ[/FONT] [FONT=&quot]ආදායමින්[/FONT] [FONT=&quot]අවකරණය[/FONT] [FONT=&quot]නොකළ[/FONT] [FONT=&quot]යුත්තේය[/FONT]. :no::no:

    Fzxb27C.jpg

    [FONT=&quot]
    2015 වසර ආරම්භය[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]අරමුදලේ[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රියාකාරී[/FONT] [FONT=&quot]සාමාජිකයන්[/FONT] [FONT=&quot]සංඛ්[/FONT]‍[FONT=&quot]යාව[/FONT] [FONT=&quot]ආසන්න[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]මිලියන[/FONT] 2.3[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]එකී[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රමාණය[/FONT] [FONT=&quot]සේවායෝජකයින්[/FONT] 70,000[FONT=&quot]කින්[/FONT] [FONT=&quot]ආවරණය[/FONT] [FONT=&quot]කරනු[/FONT] [FONT=&quot]ලබයි[/FONT].

    2014 [FONT=&quot]දෙසැම්බර්[/FONT] 31 [FONT=&quot]දින[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]අරමුදලේ[/FONT] [FONT=&quot]වටිනාකම[/FONT] [FONT=&quot]ශ්‍රී ලංකා රුපියල්[/FONT] [FONT=&quot]බිලියන[/FONT] 194[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]විය[/FONT].

    [FONT=&quot]සේවා[/FONT] [FONT=&quot]නියුක්තයන්ගේ[/FONT] [FONT=&quot]භාර[/FONT] [FONT=&quot]අරමුදල පිහිටුවීමෙ අරමුණු[/FONT]

    1. [FONT=&quot]සේවක [/FONT][FONT=&quot]අයිතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සේවක [/FONT][FONT=&quot]සුභසාධනය [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] මූල්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ආයෝජන [/FONT][FONT=&quot]කටයුතු[/FONT][FONT=&quot] සම්බන්ධයෙන්[/FONT][FONT=&quot] සිදුකරනු [/FONT][FONT=&quot]ලබන [/FONT][FONT=&quot]සහභාගීත්වය[/FONT][FONT=&quot] තුළින් [/FONT][FONT=&quot]සේවකයාගේ [/FONT][FONT=&quot]ආර්ථික [/FONT][FONT=&quot]තත්ත්වය[/FONT][FONT=&quot] වැඩිදියුණු[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot].
      [/FONT]
    2. [FONT=&quot]ව්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යවසායයන් [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot] කොටස්[/FONT][FONT=&quot] පොළිය [/FONT][FONT=&quot]අත්පත්[/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot]ගැනීම [/FONT][FONT=&quot]මගින්[/FONT][FONT=&quot] කළමනාකරණය [/FONT][FONT=&quot]සම්බන්ධයෙන්[/FONT][FONT=&quot] සේවකයාගේ[/FONT][FONT=&quot] සහභාගීත්වය[/FONT][FONT=&quot] වර්ධනය [/FONT][FONT=&quot]කිරීම[/FONT]
    3. [FONT=&quot]විශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රාම[/FONT][FONT=&quot] ගැනීමේදී [/FONT][FONT=&quot]දායක[/FONT][FONT=&quot] නොවන[/FONT][FONT=&quot] ප්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රතිලාභ [/FONT][FONT=&quot]සේවකයාට[/FONT][FONT=&quot] ලබා[/FONT][FONT=&quot]දීම[/FONT][FONT=&quot].[/FONT]
    4. [FONT=&quot]ඉහත [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot] ඡේදවල [/FONT][FONT=&quot]සඳහන්[/FONT][FONT=&quot] අරමුණ[/FONT][FONT=&quot] සාක්ෂාත්[/FONT][FONT=&quot] කර[/FONT][FONT=&quot]ගැනීම[/FONT][FONT=&quot] සඳහා [/FONT][FONT=&quot]අවශ්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යවන[/FONT][FONT=&quot] අනෙකුත්[/FONT][FONT=&quot] සියලු [/FONT][FONT=&quot]කටයුතු[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] දේවල්[/FONT][FONT=&quot] ඉටු[/FONT][FONT=&quot]කිරීම[/FONT]

    මේ ටික තමා මම දැනට හොයගත්තු විස්තරේ. තොරතුරු ගොඩක් හොයගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ Web Site එකෙන්.. :):) ..
    [FONT=&quot]
    වෙනදා වගෙම තමා මචන්, වැරදි ඇතොත් කියදෙන්න මම ආසයි හදාගන්න :D:D
    එහෙනම් හැමෝටම බොහොම ස්තූත්යි [FONT=&quot]මචන්[FONT=&quot]ලා [/FONT][/FONT]මගෙ [/FONT][FONT=&quot]Thread එක බැලුවට.;);)[/FONT]
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Wadagath thread ekak machan.. online EPF/ETF balance eka balanna puluvan seen ekakuth mama dakka tika kaalayakata kalin :yes::yes:.. eeka thiyenavada nadda kiyala nam danne naa :P

    ඒ ගැන නම් හරියටම විස්තරයක් කියන්න දන්නේ නෑ මචන් :):)