මේක බලය අත් හැරීමක් නෙමෙයි. ඔය කොමිසන් සභා වලට බහුතරයක් පත් වෙන්නේ ආණ්ඩුවේ නියෝජිතයින් බලය තනි පුද්ගලයෙක් අතින් ක්‍රියාත්මක කරනවාට වඩා බලල්ලු ලවා කොස් ඇට බාවන එක ඇඟට ගුණයි වගේම පිටින් බැලුවහම ප්රජාතන්ත්රවාදී විදිහට පෙනෙනවා, ඉස්සරහට වෙන්න තියෙන පත්වීම් ගොඩක් ව්‍යවස්ථාදායක සභාව හරහා තමයි වෙන්නේ...