කෝකද බොරුව,මහින්ද ගත්තා ණය වලින් සුදු අලි ප්‍රොජෙක්ට් කලා,ඒවගේ රිවනිව් එකක් ආවේ නෑ අදටත්,ඒවා කියලා ණය නොගෙවා ඉන්න බෑනේ.ණය ගෙවන්න ආයේ ණය ගත්තා,ඒවා ගෙවන්න ආයෙත් ණය ගත්තා,කිසිම ප්‍රාග්ධන වැඩි වීමක් නැතුව ණය විතරක් එකතු වුනා... උබ තමයි අග මුල නැතුව කෑලි උස්සන් ගෙනල්ලා පච දාන එකා