මට නොදී ඉන්න හිතෙන්නේ නෑ බන් කොල්ලෝ දේවල් ඉල්ලුවහම. අහල පහල කොල්ලෝ එහෙම ඇවිත් මොනවා හරි ඉල්ලුවහම අමතර දේවල් තියෙනවා නම් මම දීලා දානවා. "අනේ අයියේ මගේ චාජරේ වැඩ නෑ මේකෙන් චාජ් කරන් ගෙනත් දෙන්නද?" "ඕක තියා ගනින් චාජරයක් ගත්ත දවසට ගෙනත් දියන්". තව එකෙක් ඉන්නවා ඉස්කෝලේ යන එකෙක් මූ ආවා සිංදු දාගන්න...