මචන් මෙතන හිරු එකේ වැරැද්දක් නෑ. හිරු එකේ සෙට් එකටත් කෑම බීම , ඉන්න තැන් සෙට් කරලා දෙන්න ඕනි පන්සලෙන්. ධාතු ආරක්ෂක කමිටුවද කොහෙද මට නම හරියට මතක නෑ අර සුදු ඇදගෙන ඉන්න කට්ටිය ඒකට්ටියටත් කෑම බීම දෙන්නේ පන්සලෙන්. වන්දනා කරන්න එන අයට දන්සල් වගේ ඒවා දෙන ඒවා ඉතින් අවට ගම්වාසීන් , විවිධ ආයතන වලින් තමයි...