චතුරගෙ තාත්තා - Sirasa Breaking News,,,
චතුරගෙ තාත්තා
අද සවස ජිනීවා වල රැස්වූ ලෝක නායකයෝ චතුරගෙ තාත්තා වසරක කාලයකට ලෝක සෞඛය සංවිධානයේ උපසභාපති තනතුරින් පුදනු ලැබුවා.එතුමා ලංකාවෙ සියලු ලෙඩ රෝග තුරන්කොට ඉස්පිරිතාල වැසෙන තත්වෙට ගෙන ඒමත්, විශේශයෙන්ම චතුරතුමාගෙ පියා වීමත් මෙයට හේතු වී ඇත.රාජිත තුමා...