ගෙයක් හදන්නෙ අතෙ සල්ලි වලින්ද නැත්නම් බැන්ක් වලින් අරන්ද? බැන්ක් වලින් අරන් හදනවානම් හදන එක නවත්වල එක අදායමක් එන දෙකට යොදවපන් එ කියන්නෙ අවු 3ක් විතර යනකම් එ සල්ලි වලඉන් ලාබය එනකම් ගෙට අත ගහන්න එපා අතෙ සල්ලි තියෙනවානම් පට පට ගලා හදපන් නයට අරන් ගෙවල් හදන එක මහ මොඩ වැඩක් මමත් ඔක කරා ගෙ වැඩ ඉවර...