මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ඕක අයින් වෙච්ච එක හොදයි රටේ තත්වෙ මේ වගේ නන් කාටවත් ඊළම ගැන අදහසක් නැත්නන්. උතුරෙ ඉන්න්න සියලුම කොටි සංවිධානයේ මුල් ටික මර්ධනය කරල ඉවර නන්. උබල මේ සෙල්ලමට ගන්නෙ සෙල්ලමට මරාගෙන මැරෙන බෝම්බ බැදගෙන පනින කට්ටියක් එක්ක. තාම ප්‍රභා හෝදපු මොළ වැඩ. තව අවුරුදු 5ක්වත් යනකන් ඔය මුරපොළේ සිද්ද වෙච්ච දේ විය යුතුව තිබුන. පළිගැනීමකට අවුරුදු 5 වැඩිත් එක්ක කියල චන්ද්‍රිකා මැතිණිය දිහා බලලවත් තේරුම් ගනින්.

    මේ අහන්න බැරි උනා දැන් කරුණල කේ.පීල හිරේද නැත්තන් තාම ඒ වගේම ඉන්නවද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    කාටද සෑහෙන්න රිදිලා මගේ රෙපුත් කපලා හරියට මම ඔය මුර පොළ ඇරියා වගේ. ජාතිය පාවලා දුන්නලු. මොනා කරන්නද මෝඩ කමට බෙහෙත් නෑනේ. :P

    මගෙත් කපලා බොල :angry:
    හෙළයෙක්.+ හැකි පමණින් දුන්න. මේකෙ ඉන්න ගොඩක් උන් දන්නෙ කුණුහරප කියල රෙප් කපන්න සාධරණව කරුණු ඉදිරිපත් කරල තර්ක කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mahesh+

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඈ ..... ඔයා ??:confused:

    මම කොහොමද කියලා උබ දන්නවාද මම හිතන පතන විදිය උබ දන්නවාද නැත්නම් උබට තෙරෙනවාද?:oo: :confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේවා කැත වැඩ. දෙමල මුනිය ෂුවර් නැහැ. උදේ නැගිට්ට වෙලේ ඉඳන් නින්දට යනකන් ඕකට තුවක්කුව තියාගෙන ඉන්න ඕනා කූකටත්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තව ප්‍රශ්නයක් ටිකින් ටික මෝදුවේ


    ගිය තිස් වසරේදී උතුරු නැගෙනහිරින් තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට දාව ළමයින් 24,000 ක් උපත ලබා ඇතත් ඉන් ඉන්දියාවේ පුරවැසි භාවය හිමිව ඇත්තේ දරුවන් 8000 කට පමණක් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
    පවතින නීති රීති යටතේ ඉන්දීය සරණාගත කඳවුරුවල උපදින ලාංකික දරුවන් වසරක් ඉක්මයන්නට පෙර චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ ලියාපදිංචි විය යුතු බව දෙමළ සරණාගතයින් පුනරුත්ථාපන සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රා හසන් මහතා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පවසා ඇත.
    දකුණු ඉන්දියාවේ අවතැන් කඳවුරුවල උපන් 16,000 කට ආසන්න තවත් ලාංකික දෙමළ දරුවන් තවමත් සරණාගත තත්ත්වයේ පසුවන බවද ඔහු කියයි.
    දකුණු ඉන්දියාවේ සිටින ලාංකික සරණාගතයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමුවෙන්ම මෙම දරුවන්ගේ උපත ලියාපදිංචි කළ යුතු බවත් ඉන්පසු ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගත යුතු බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වාර්තාවේ සඳහන්ය.

    http://www.lankadeepa.lk/index.php/articles/294432?utm_medium=facebook&utm_source=twitterfeed
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පොළොව යට ග්‍රීස් ගාලා හංගපු බෝම්බ සහ අවි නැව් ගණන් තවම තියෙන්න පුලුවනි.
    මේවා යළි ගොඩ ගන්න කවුරුත් ඉතිරිව නැතැයි ස්ථිරව කිව හැකිනම් මුරපොළ විවෘත්ත කලාට කමක් නැත. සහජීවනේ ඕනෑවට වඩා විදගන්න ගිහින් ජාතික ආරක්ෂාව හෑල්ලු නොකළ යුතුයි යන්න මගේ අදහස.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙනසක්නේ බන් ඉල්ලුවේ
    avatar312790_55.gif