අරුනය හොද මහින්ද විරෝදියෙක් මම එකයි උට කමැති. අනික මුල් කලේ අරුනය හොදයී මචං. GT ලා උග වැරදි දැකලා නොදැක්ක වගේ හිටිය. මේකේ සමහර උන් ඒවා අනුම්නත් කළා හුරේ දාලා. එතනයි අරුනය වැරැද්ද ගත්තේ. අම්මට බනින එකයි.. අර චරිත්ට කරපු අපහසෙයි නිසා තමයි උ හෙසක්කිලියෙක් කියල ත්රුනේ. හොදින් හිටියනම් උට ඉන්න තිබුනා...