~තවත්~සමුගැනීමක්~
Harrier Jets කියන්න බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අවුරුදු 41ක් තිස්සේ උපකාරී උන Jet වර්ගයක් :)
1960 දී බ්‍රිතාන්‍යයේදී මෙම Jet යානා නිපදවුනු අතර 1969 ඉදන් ලෝකයෙ පලමු වරට මේ ජෙට් යානා රාජකීය ගුවන් හමුදාවේ භාවිතයට ගත්තේ බ්‍රිතාන්‍යයන් විසින්
පැයට හැතප්ම 660ක් වේගයෙන් යන්න පුලුවන් මේ...