1. DIGger

    Janashakthi Insurance

    උඹ ජනශක්ති එකෙන් කිව්වා නම් ඉවරයි නෙ මචන්
  2. DIGger

    Amana Thakafull - මට කෙලියා

    බලපන් අච්චර ඩැමේජ් වෙලා වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිලා නැහැ නෙ :shocked:
  3. DIGger

    ebay selling experince share කරගමු

    මටත් ආසයි මචන් මේ වැඩේ පටන් ගන්න මම ඉන්නෙත් තැපැල් කන්තෝරුව පේන දුර ;)
  4. DIGger

    GTA V සිංහලෙන් - Walkthrough Episode 1

    මමත් ගේමින් චැනල් එකක් මචන් කරන්නෙ! ;)
  5. DIGger

    Encript

  6. DIGger

    Honda Navi - තවත් එක් ජරාවක්

    :dull::dull::P:rofl:
  7. DIGger

    Honda Navi - තවත් එක් ජරාවක්

    හිල වැහුවම නම් පොඩි ගතියක් තියෙනවා ඉංදියන් 39ක් කියන්නෙ ලංකාවෙ 78000ක් වගේ නෙ පාඩු නැහැ නෙ
  8. DIGger

    තුට්‌ටු_දෙකේ අධ්‍යක්‍ෂවරු ටෙලිනාට්‍ය කන&

    ඒකත් හොඳයි වගේ ඒත් මම තවම එක කොටසයි ඒකෙන් බැලුවෙ
  9. DIGger

    මචන්ලා මුස්ලිම් කෙල්ලෙක්....

    සිංහලෙන් දාපන් මචන් ඉංග්‍රීසි බැරි නම් හිනා යනවා මචන් උඹ බැරි බැරි ගාතෙ දාන ඉංග්‍රීසි වාක්‍ය දැකලා :lol::lol:
  10. DIGger

    තුට්‌ටු_දෙකේ අධ්‍යක්‍ෂවරු ටෙලිනාට්‍ය කන&

    දැන් යන ඒවගෙන් සිල්ලර කාසි කියන එක පට්ට :D
  11. DIGger

    නිපුනිකා හේවාගමගේ ගෙ fb ,page එක නෑනෙ..

    45000ක් තිබ්බෙ ෆේක් එකක් වෙන්නත් පුළුවන් නෙ මචන්
  12. DIGger

    Honda Navi - තවත් එක් ජරාවක්

    අර මැද තියෙන හිල මොකද්ද මචන්? ගෑස් එකක් එහෙම අරන් යද්දි පටවන්නද?
  13. DIGger

    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

    රයිස් වලට අලුතින් කෙමිකල් එකක් දානවා මැස්සො / කූඹි එහෙම එන්නෙ නැහැ කෑම එක පැයක් ඇරලා තිබ්බත්
  14. DIGger

    Yahapalanayen hamotama වාහනයක්

    මගේ යූසර් නේම් එක ඩිගර් උනාට මට බිගර් එකක් නැහැ මචන් තව ඕන එකෙක්ට වාහනේක නමක් දාන් එළකිරි එන්න පුළුවන් :P
  15. DIGger

    Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

    උඹට නෙමේ බන් අරූට කිව්වෙ :rofl::P
  16. DIGger

    ආයුධ ගබඩාවකට පනිමු.... 18+

    බුලට් දාන්න පුළුවන් කාටිස් ගන් එකෙක් තිබ්බා මගේ ගාවත් ඉක්මන් එකේ විකිනුවා 8000කට අර රෝල දාන ඒවට වඩා බුලට් පුරෝන එක ගනන් :rolleyes:
  17. DIGger

    Yahapalanayen hamotama වාහනයක්

    විඩියෝ එකේ වාහනේ වංගුවෙදි පැත්තක් ඉස්සෙනවා නෙ මචන්?
  18. DIGger

    Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

    කාලා ඇඟ හදපන් පිටි බොන්න එපා කිව්වම සප්ලිමන්ට් විකුණන උන්ට සෑහෙන්න රිදෙනවා මචන් ඒ වගේම පිටි ගහන් නතුව ඇඟ හැදෙන්නෙ නැහැ කියලා හිතලා සල්ලි වියදම් කරපු උන්ටත් රිදෙනවා

    No contents