නැහැ මචන්
මම නම් ඉතින් එලකිරි එකේ පෝස්ට් බල බල ඉන්නවා උන් පොතේ sign කරලා ගිය වෙලේ ඉඳන් :D
උයන එකා උයනවා, ගොඩක් දෙනෙක් කෑම ඉල්ලුවෙ නැත්තම් එදාට කඩෙන් ගේනවා ඉල්ලපු උන්ට විතරක්
මම ඇරෙන්න තව 5යි වැඩ කරන්නෙ, උන් රෙස්ට් එකේ ඉන්නවා කුස්සිය පැත්තට වෙලා කයියක් ගහන්