Amana Thakafull - මට කෙලියා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා කරන්නද බන්, AIA එකත් ජෙනරල් ඒක ජනශක්ති එකට විකුණලා. සෙලින්කෝ ජනශක්ති වගේ හොඳ නම තියන එකක ඊළඟ පාර වලියක් දාගෙන හැරී දාපන්. බයික් වලට නම් පුතේ කොතනත් ටිකක් චාටර් කන්න වෙනවා.
    මලාට දාන්න එපා ජනශක්ති එකෙත්..
    දානවා නං සෙලිංකෝ... ශ්‍රී ලංකා ඉංශුවරන්ස් , සමූපකාර , ඔය තුනේ දාන්න :yes:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    uba gihin benapan main compeny ekata un sub dena ewa apita adala ne kiyapan insurance eke claim eka aran srilankan eke gihin danwa kiypan hodatama benapan math gatte ehemai