1. hansa1018

    මගෙ MUSIC >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> >>

    අඩේ එල බන්............ දිගටම කරපන්................ නියමයි............
  2. hansa1018

    Charlie's Angels (2011) new TV series

    wow............. thnx 4 shring.............
  3. hansa1018

    __**සියලුම පිය වරුන් හට උපහාරයක් වෙවා**__

    අම්මා වරුන් පමනද මතු බුදු වන්නෙ......
  4. hansa1018

    ඈපල් ඈයි මේච්චර හයිය..

    එල එල ට්‍රයි එකක් දීපන්............... උත්සාහය අතාරින්න එපා අන්තිම මොහොත වෙනකං.......... එලාස්...............
  5. hansa1018

    මිනීමස් ව්‍යංජනයක් හදන හැටි [SickPeoplesOnly]

    මේක බොරුවක් බන්............... මේක මට මේල් එකකින් ඇවිත් දැන් සෑහෙන කාලයක් වෙනවා......... ඒ ටිකේම මේල් වගයක් ගියා ඔහොම බොරු ඒවා............... මුළු ආසියාවට අපහස කරලා ඔහොම කොච්චර මේල් එනවද.............. අර මින්ස් කලල සුප් එකත් ඔය‍ වගේ එකක්නේ............... මෙතන හොඳටම තේරෙනවනේ වෙන දෙයක් කරන්නේ...
  6. hansa1018

    පුංචි කතාවකින් ලොකු පණිවිඩයක්

    උඹටත් තෙරුවන් සරණයි................. වචනෙකින් හරි කෙනෙක්ට ‍හොඳක් කරන්න පුළුවං නං මට ඒක ලොකු සතුටක්................ උඹට කරන කියන හැම දේම සාර්තක වේවා............!!!
  7. hansa1018

    වැටෙයි_ඕයි

    ammo...................
  8. hansa1018

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

    උඹේ චේතනාව හොඳයි.............. ඒක නිසා වරදින්නේ නැහැ................. කුහක කම හිතේ තියාගෙන ඉන්න උං එක්ක පරිස්සමිං ගනුදෙනු කරපං................ ඇත්ත ජය ගන්න එක නවත්තන්න බැහැ කාටවත්............. එලකිරි.................
  9. hansa1018

    MS DOS මොකාටද එන්න හදන්නේ

    ඔව් ඒකනං ඇත්ත........... නියම වැඩේ මුගේ ඇස ඇරෙනවත් එක්කම පු* කසන එකනේ............. :lol::lol::lol::lol:
  10. hansa1018

    MS DOS මොකාටද එන්න හදන්නේ

    :yes::yes::yes: එලාස්...........
  11. hansa1018

    Face Book | Youtube | Skype in early years

    :lol::lol::lol:
  12. hansa1018

    දස මහා යෝධයෝ ගැන දැනගන්න...

    ඉතා වැදගත්............... ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට..............
  13. hansa1018

    MS DOS මොකාටද එන්න හදන්නේ

    එලාස්.............. සමහර අළුත් උං අපි ගැන දන්නෙත් නැහැ............. අපි නිදිමරාගෙන මරාගත්තා එක කාලයක් මේ පිස්සොත් එක්ක..............
  14. hansa1018

    මහා පුදුම මනුස්සයෙක්

    ඒක තමයි ම‍ටත් හිතුනේ...............
  15. hansa1018

    MS DOS මොකාටද එන්න හදන්නේ

    අයිම් බැක් මචං............... වෙයිටිං 4 වෝර්................ :D:D:D
  16. hansa1018

    සැබෑ බුදුදහම ! The Way to Nibbana

    බුදු සරණයි............!!!
  17. hansa1018

    MS DOS මොකාටද එන්න හදන්නේ

    ඔයාට ඔච්චර උවමානානම් GTR එක්ක එපොයිමන්ට් එකක් දාගෙන කතා කර කර ඉන්න............. මෙතන බල්ලන්ට බලු වැඩ කරන්න අයිතියක් තියෙනවා නං ඒවා ගැන කතා කරන්න අපිටත් අයිතියක් තියනවා....... යකෝ ජීටී ටවත් නැති අමාරුවක්නේ මූට තියෙන්නේ සයිට් එක ගැන................ පව් අනා................
  18. hansa1018

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    යකෝ බොරදියේ මාළු බාන එක මේ වගේ වෙලාවකවත් නතර කරපං............... උඹගේ අම්මට බනිනවා වගේ තමා මේකත්............ උඹ එතකොට තාත්තට දන්වලා නිකං ඉන්නවද අවශ්‍ය පියවර ගන්න............ පලයං බන් යන්න තවත් ඇ‍‍‍ඟේ ලේ කුපිත කරවන්නේ නැතිව.............

    No contents