රියල් වර්ල්ඩ් කියන එක define කරහංකෝ බලන්න. මිනිස්සු තමන් ගොඩක්ම සතුටින් ඉන්න තැන තමයි උන් කැමති ලෝකය. ජීවිතේ කියන්නේ materialistic දේවල්ම නෙමෙයි. අතීතේ තියෙන්නේ දුක් වෙන්නවත් වැලපෙන්නවත් නෙමෙයි ඉඩක් ලැබුන වෙලාවට හිතින් ගිහින් ඒවා ගැන හිතලා සතුටු වෙන්න. මූ සුවඳින් එහෙම කරන එක උබ වෙන විදිහකින්...