1994 සැප්තැම්බර් 16 සිම්බාබ්වේ ඒරියල් පාසලේ සිසුන් සහ ගුරුවරු පිරිසක් හඳුනානොගත් අභ්‍යවකාශයක් දකිනවා. සිදුවීමට මුහුණදුන් සිසුන් සහ ගුරුවරු කියන්නේ මේ යානය පාසල අසල පිට්ටනිය අසල නැවැත්වීමෙන් පස්සේ එකෙන් කළුපාට ඇඳුමෙන් සැරසුණ ජීවීන් පිරිසක් ඒකෙන් එළියට ඇවිත් මේ ලමයි එක්ක Telepathy use කරලා කතා...