1. A

    1999 - 2003 සුන්දරයි ද

    Floppy disk eka daala prince of persia iwara wenakanma gahala thiyenawa mama :D
  2. A

    ආදරයක් හමු වු හැටි..

    ගෑනු කියන්නේ විශ්වාශ කරන්න පුලුවන් ජාතියක් නෙමේයි බන්.. හොද උන් එකෙක් දෙන්නෙක් ඈති ඒත් බහුතරය ඔහොම තම්යි.. උබ කොච්චර පනඩීගෙන ආදරේ කරත් කොච්චර විශ්වාශ කරත් එක තප්පරයක් ඈති උන්ට වෙනස් වෙන්න. කොහොම උනත් අන්තිමට පිරිමියා තමයි වෑරදි..
  3. A

    1999 - 2003 සුන්දරයි ද

    Ado Jaka... Barney ta mokuth kiyanna epa hariya..
  4. A

    1999 - 2003 සුන්දරයි ද

    heehe.. habayi kiwwa hari.. :D
  5. A

    1999 - 2003 සුන්දරයි ද

    Kohomada ehema kiyanne? :confused:
  6. A

    1999 - 2003 සුන්දරයි ද

    menna kello.. :D
  7. A

    1999 - 2003 සුන්දරයි ද

    හී හී.. අපිටනම් emails තිබ්බේත් නෑ බන්.. ඒ කාලේ ඉස්කෝලේ ඈරුන ගමන් කෙලින්ම දුවන්නේ British council එකට. එතන තමයි pickup spot එක. Metho එකේ කෑල්ලක් හිටියා.. ඒක සෙට් කරගන්න නොවිදපු දුකක් නෑ..:D ඊට පස්සේ MC එකේත් රින්ගලා ගෙදර යන්නේ රෑ වෙලා.. හෑමදාම බෑනුම් කෝටියයි..
  8. A

    1999 - 2003 සුන්දරයි ද

    its more like local Hentai ;)
  9. A

    1999 - 2003 සුන්දරයි ද

    සීදේවි පත්තර මතක නෑද්ද තොපිට.. :angry:
  10. A

    මට ලොකුම ලොකු උදව්වක් ඕනේ

    townhall to kottawa -138 kottawa to galle by highway - E01 galle to wellawaththa on galle road - 02 Savoy eka langin bassanna kiyapan.. udenma giyoth ra 7.30 show ekata set wenna puluwan.. :D
  11. A

    1999 - 2003 සුන්දරයි ද

    ඒ කාලේ තමයි බොල කාලේ.. නුගේගොඩ කෙල්ලොත් එක්ක රින්ගපු නෑති අතුරු පාරක් නෑතිව ඈති.. නොගිය ෆිල්ම් හෝල් එකක් නෑ. හී හී හී... හමුවූ නගරය වෙන්වූ නගරය..:D ආහ් තව නාලන්දේ උන්ගේ school bus එකට ගහන්වා.. මාසේකට සෑරයක් අනිවා..:sorry: ඒවත් කරා.. ඉගෙනත් ගත්තා.. දුකයි මතක් වෙනකොට... :(
  12. A

    Bath kana Harak

    ඈයි අවුල් ද? එහෙම තම්යි මහින්දට කෑමති උන් ඉන්නව.. වෙන උන්ට කෑමති උනුත් ඉන්නව. උන් තම තම්න් කෑමති කෙනා හොදයි කියනවා. ඉතින් මොකක්ද වෑරෑද්ද?
  13. A

    මෙයා කොහොමද ? අම්මෝ... +++

    Danielle.. Brian kerkoven's daughter. Professional Model.
  14. A

    ආදරයක් හමු වු හැටි..

    ඒක ආපස්සට අපි පුදපු කෙනාගෙන්ම අපිට ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ලොකේ ගොඩක් මිනිස්සුන්ට ඒ වාසනාව නැ..:yes:
  15. A

    ආදරයක් හමු වු හැටි..

    මතක් කරන්න අකමෑති තරමට සුන්දරයි ඒ කාලේ..

    No contents