ලස්සන කෑත කියන්නේ සාපේක්ශ දෙයක්. ඔය ගොඩාක් කොමෙන්ට්ස් අපහාස කරන ඒවාම නෙමෙයි.. එක එකා ලස්සන කෑත දකින හෑටි.. අනික මෙලෝ රහක් නෑති හාල් කෑල්ලක් Miss Sri Lanka හරි Top model කෙනෙක් හරි වෙලානම් ඊට එරෙහිව මොකක් හරි කියන එකේ වෑරෑද්දක් නෑ.
Model කෙනෙක් වෙන්න ඕන ලස්සනම කියල හිතනවානම් ඌ මෝඩයක්.. ලස්සනට...