1. techytee

    Nexus ගෙන්නන හැටි

    Puluwan. VPN, aluten mail hadanna one na etakota. Kelinma buy karaddi shipping address ekata US address eka denna.
  2. techytee

    Nexus ගෙන්නන හැටි

    නෑ factory unlocked :yes:
  3. techytee

    Nexus ගෙන්නන හැටි

    ඔන්න එහෙනම් මමත් unboxing වීඩියෝ එකක් හැදුවා මගේ Nexus 6P ෆෝන් එක අතට ලැබුන හැටියෙම :lol: මේක ගෙන්නුවෙත් මේ ක්‍රමෙන් ම තමයි :yes: YIF2Y3N36oA
  4. techytee

    Nexus ගෙන්නන හැටි

    Google වලින් නම් PayPal වලින් ගන්න බෑ :no: HopShop එකට නම් ගෙවන්න වෙන්නේ PayPal එකෙන්. :yes:
  5. techytee

    Nexus ගෙන්නන හැටි

    LG Nexus 4 නම් දැන් පරණයි. ඉක්මන් එකේ ඇත්තෙ සමහර විට පාවිච්චි කරපුව. ඒකයි ලාභ ඇත්තෙත්. :eek:
  6. techytee

    Nexus ගෙන්නන හැටි

    HopShopGo site එකේ තියෙනවා ගේන්න නොදෙන බඩු list එකක් :confused: ඒවා හැර ඕනේ භාණ්ඩයක් පුළුවන්. :yes:
  7. techytee

    Nexus ගෙන්නන හැටි

    මම මේ ක්‍රමය දැනට 4 වතාවක් වගේ පාවිච්චි කරලා තියෙනවා. රේගුවෙන් නවත්තන්නේ ගොඩක් වෙලාවට phones 2-3 ගෙනෙද්දි, නැත්නම් ගේන බඩු වලින් කොටසක් විතරක් ඇවිත් ඉතුරු කොටස පරක්කු වෙද්දී කියලයි මට හිතෙන්නේ. මට තාම TRC යන්න වුනේ නෑ. හැබැයි මෙදා පාර මම ගෙනාපු ෆෝන් 2ක් එක්ක තිබුණු power bank එකක් එහෙ නැවතිලා...
  8. techytee

    Nexus ගෙන්නන හැටි

    Me wage VPN use karanna nam awashya na wena sites walin ganiddi. Mokada me Google store rka lankawata blocked. E block eka nathi kara gannai me kiyapu widiyata podi kattak kannai aluthen email hadannai ona. Dell site eke ehema kisima viewing amd buying restrictions nathi nisa prashnayak wena...
  9. techytee

    Nexus ගෙන්නන හැටි

    Me wage nam newei wenna puluwan egollange charges. Mokada egollangr wenama warehouse ekak tiyenawa US wala.
  10. techytee

    labrador retriever

    Try this https://www.facebook.com/donswisidaga/?fref=ts
  11. techytee

    GoogleDrive 1TB Free for 2 years

    balanna mail ekak awith athi? matat taama 200k na e nisa kiyanna danne na kohomada wenne kiyala. :(
  12. techytee

    GoogleDrive 1TB Free for 2 years

    තිබ්බ ඩේටා නැති කරොත් ගූගල් ලට හිරේ යන්න තමා වෙන්නේ. එහෙම වෙන එකක් නෑ. ආයෙත් පරන ගානට අඩු කරාවි අලුතෙන් ඩේටා දාන්න බැරි වෙන්න. :eek:
  13. techytee

    GoogleDrive 1TB Free for 2 years

    නෑ. පුරවපු ඩේටා ටික එහෙමම තියේවි. ඉතිරි 500GB ටික නැති වෙලා යයි.
  14. techytee

    GoogleDrive 1TB Free for 2 years

    Me kawuda? :shocked::shocked::shocked:
  15. techytee

    GoogleDrive 1TB Free for 2 years

    Jara weda kaloth ithin paaduwa kaatath podui. :sorry:
  16. techytee

    GoogleDrive 1TB Free for 2 years

    Google Maps eke kohe hari tenaka Map Pointer ekak touch and hold karan hitiyama watenawa. Ethendi Add Missing Place kiyala aluth thenak daanna puluwan. Map maker eka mekata adaala na. :yes:
  17. techytee

    GoogleDrive 1TB Free for 2 years

    Man hitanne ewelema published kiyala ape map eke pennuwata eka public map eke penna tikak welai yaawi. :confused:
  18. techytee

    GoogleDrive 1TB Free for 2 years

    Worth because It saves $9.99 per month for 24 months. Which is $239.76 Which is Rs 34405.56 ::yes:
  19. techytee

    GoogleDrive 1TB Free for 2 years

    Yes, that's an edit.
  20. techytee

    GoogleDrive 1TB Free for 2 years

    At least for 2 years it's good to have this. But the concern of the maps editing is for a good cause. I have been editing maps for few years now therefore making maps for a better user experience is all I concern. Let's see how it's going. Saving $9.99 a month for 2 years is also worth a try. :P

    No contents