mcn kapruka wage site 1kin gennanakotath me wage neda charge wenne shipping
machan... hopshopgo.com web eka aualak na needa??? mama lap ekak kapruka.com
eka haraha u.s.a walin genda hitiye...eth meka hondi wage....lankawata aulak natuwa ship karnwa needa...mama usa dell web eken lap ekak ganda hitagena inne bn...ekata google stor eken ganwa wage ganda wida???
![]()
Me wage VPN use karanna nam awashya na wena sites walin ganiddi. Mokada me Google store rka lankawata blocked. E block eka nathi kara gannai me kiyapu widiyata podi kattak kannai aluthen email hadannai ona. Dell site eke ehema kisima viewing amd buying restrictions nathi nisa prashnayak wena ekak na. Hopshopgo eken mechara kalekata kisi baduwak nathi welat na. E nisa mata nam me kramaya wishwaasai.
math nexus 6p eka gathe oyawidiyata kisi aulak une na thnx bn
techytee
ඔන්න මචන් මමත් මේ ක්‍රමය use කරන්න හැදුවේ පලවෙනි වතාවට phone එකක් ගෙන්න ගන්න..
මචන් කී වතාවක් විතර මේ ක්‍රමය use කරාද ?
ෆෝන් එකට Tax වැදුනද ? TRC එක පැත්තේ යන්න උනාද ?
DHL එකේ අඳුරන කෙනෙක් මාර්ගෙන් ඒ වැඩේ ශේප් කර ගත්තා කොහොම හරි.
ජොසී;19366445 said:Rep Added.
Phone arunama, monawada mehema gennanna watina wena dewal?
Some ideas please.
ඒවා හැර ඕනේ භාණ්ඩයක් පුළුවන්.
machan man ikman eke dekka nexus 4 tyenawa 16000 witara idan.. ai echchara adu.. 4n eka hoda nedda? LG neda nexus 4 gehuwe.??

paypal thibe nam credit or debit card eka one naha nee?
HopShop එකට නම් ගෙවන්න වෙන්නේ PayPal එකෙන්. 
ඔන්න එහෙනම් මමත් unboxing වීඩියෝ එකක් හැදුවා මගේ Nexus 6P ෆෝන් එක අතට ලැබුන හැටියෙමමේක ගෙන්නුවෙත් මේ ක්‍රමෙන් ම තමයි
![]()


....නියමයි බන් ...මේකෙ කන්ට්‍රි ලොක් කේස් එකක් එන්නේ නැද්ද බන්???
..... iphone එකකුත් මම ගන්න හිතාගෙන ඉන්නේ apple store එකෙන් ... මට තියන අවුල ..ඔය කන්ට්‍රි ලොක් කේස් එක බන් ...
.....ඇපල් සයිට් එකෙන් අවුලක් නැතුව ගන්න පුළුවන් නේද බන් ???....නියමයි බන් ...මේකෙ කන්ට්‍රි ලොක් කේස් එකක් එන්නේ නැද්ද බන්???
..... iphone එකකුත් මම ගන්න හිතාගෙන ඉන්නේ apple store එකෙන් ... මට තියන අවුල ..ඔය කන්ට්‍රි ලොක් කේස් එක බන් ...
.....ඇපල් සයිට් එකෙන් අවුලක් නැතුව ගන්න පුළුවන් නේද බන් ???
