පිස්සු හැදෙනවා මචන්. මම දන්නේ නෑ කොහොමද තමන්ගේ පවුලේ අය ඉස්සරහ ඒවගේ ප්‍රශන් වලට උත්තර දෙන්නේ කියලා.
මම හොඳ මනුස්සයෙක් නෙවෙයි. හැබැයි මට තමන්ගේ ඇතුලේ හංගගෙන ඉන්නවාට වඩා කියලා දාන් එක හොඳයි කියලා හිතෙනවා. බොරුව තමන්ගේ ඇතුලේ හිරකරගෙන ඉන්නකොට අපි හැමදාම විඳවනවා.