ඇයි චූටි නංගියේ ඔයාටවත් හැදෙන්න බැරි උනේ :angry::angry: . දිනක්ෂි නංගී අනාත වෙලා චාටර් උනා :P , ඊලඟට ශේෂාද්‍රි නංගි :rolleyes: , දැන් ඔයත් ඒ අඩිපාරේ යනවද ? :angry: අඩුමගානේ ඔයාගේ පවුලේ එක්කෙනෙක්වත් බඩුවක් නොවී ඉන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් :baffled::baffled: . යන්තන් ඇටෙන් පොත්තෙන් එළියට ආපු...