බුදුදහමට පිටින් එක කරදර වලට වඩා මේවගේ දුස්සීල අය භයානකයි. ලංකාවේ ඕනම කෙනෙකුට කැමති දෙයක් කියන්න පුලුවන් නේ. ඒක නිසා ඕන කුණුගොඩක්, ධර්මය නෙවෙයි ඕන දෙයක් විකුර්ති කරන්න ලෑස්ති වෙච්ච මහණුන් ඉන්නවා. ඉස්සර නම් සිරිධම්ම හාමුදුරුවෝ කියන දේවල් ගැන යම් පැහැදීමක් තිබ්බා. දොරමඩලාවේ එහෙම වැදගත් දේවල් දේශනා...