අපේ ඉස්කෝලේ මම 11 වසරේ ඉන්නකොට 6 වසරට ගණිත/ ව්ද්‍යාව උගන්නන්න ආවා මිස් කෙනෙක්. නම කියන්න ඉතින් හොඳ නෑ නේ:no::no: . කොහොම උනත් මිස් අලුතින් විද්‍යාපීඨ ආපු කෙනෙක් වගේ. හරි තරුණයි :cool:. මාර ලස්සනයි :love:. සාරිය ඇඳලා යනවා, කොන්ඩේ එහෙම දිගටත් නෑ කොටටත් නෑ. පොඩි පෝනිටේල් එකක් වගේ දානවා :rofl:. මාර...