ආපෝ දවස්3-4ක් ඇර ඇර ද මහ ගන්නේ....... මට මහලු වයසේ බැරිය මැහුම් දැන් පෙරසේ ද....? :rofl::rofl::rofl: අපිනම් මන්ත්ලි සර්විස් කාලේදී ඇරෙන්න හැමදාම වගේ වැඩ..... :P රිදෙයි දැන්..... අනික දැන් ඉස්සර වගේ නෙවෙයි මහන වැඩ වලට වෙනම කාමරයක් තියෙනෝ....... :rofl: