පට්ට සොෆ්ට්වෙයා කෑල්ල...
සමහර වෙලාවට පෙන් එක
වයිරස් වලට ස්කෑන් කරපුවහම..
පෙන් එකේ තියන ෆොල්ඩර්ස් හිඩ්න් වෙනවනේ..
ඒකට විසදුමක් විදිහට මේ පොඩි සොෆ්ට්වෙයර් එක ඔයලගෙ
ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ හැම වෙලේම තියා ගන්න..
:cool::cool::cool::cool:
Download
පෙන් එකේ විතරක් නෙවෙයි මේක කම්පියුටර් එකේත් පාටිෂන් සඳහා...