අනේ මචන්ලා මගේ ලැප් එකේ චාජර් එක ගියෝ......:(:(:(:(:(:(
Toshiba A100, 15V,5A
චාජර් එකක් ගන්න පුළුවන් කොහෙන්ද?....
මල්ටි චාජර් එකක් ගෙනාව මචෝ හරි ගියේ නැහැ,,...:(:(:(:(:(
එලකිරි කොල්ලන් විදිහට පොඩි හෙල්ප් එකක් දීහල්ලා.....:dull:
උඹලත් එක්ක තව දුරටත් ඉන්න ආසයි...:)