තැල්කොල ඇඹුල, ගහල දළු ඇඹුල, නෙළුම් අල මාළුව, පොලොස් ඇඹුල, ඕළු බත්, එළබටු මාළුව, කොච්චි සම්බෝල, උම්මලකට දාල හදපු ලුණු මිරිසක් එක්ක කිරිබත්, බම්බු පිට්ටු, වටලප්පන්, කොල කැද, සව් කැද, කිරි පැණි, එතකොට හොදම එක තමා පොල් සම්බෝල :love::love:
හැබැයි මචෝ ඔය මොන කෑමත් ගොඩාක් රස දානෙ ගෙදරක ගිහින් පෝලිමෙ...