මචන්ලා මගේ ඥාති සහෝදරයෙක් ලබන අවුරුද්දේ ජනවාරි වල වලේ වැටෙනවා
ඒ කීවේ අයියා Marry කරනවා 

ඉතින් එයා හිතන් ඉන්නවා එයගේ GF ව Surprise කරන්න Honeymoon ට්‍රිප් එකක් පිට රටකට යන්න
ඒත් මචන් මෙතන තියන ප්‍රශ්නේ තමා යන රට මොකක්ද කියන එක. මෑන්ස් කැමති නෑ සිංගප්පූර්, තායිලනඩ්, මැලේසියා යන්න 

මොකද එයා ගොඩක් වෙලාවට ඒ රටවලට ගිහින් තියන නිසා. එයා හිතන් ඉන්නේ ඉන්දියා, ජපන් හෝ දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න

මෙතනදි තමා මචන් ප්‍රශ්නේ එන්නේ. අයියා ගොඩාක්ම කැමති දකුණු අප්‍රිකාවට යන්න
අතේ තියනවා ලක්ශ 5ක් විතර. ඒ වගෙ බජට් එකකින් දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න සහ සතියක් එහෙ ඉදලා එන්න පුළුවන් වෙයිද..??
ඉතින් හොද උන් වගේ දන්න උන් පොඩි උදව්වක් දීපල්ලා. නොදන්න උන් BUMP එකක්වත් දාගෙන යමල්ලා.
ඒ කීවේ අයියා Marry කරනවා 

ඉතින් එයා හිතන් ඉන්නවා එයගේ GF ව Surprise කරන්න Honeymoon ට්‍රිප් එකක් පිට රටකට යන්න

ඒත් මචන් මෙතන තියන ප්‍රශ්නේ තමා යන රට මොකක්ද කියන එක. මෑන්ස් කැමති නෑ සිංගප්පූර්, තායිලනඩ්, මැලේසියා යන්න 

මොකද එයා ගොඩක් වෙලාවට ඒ රටවලට ගිහින් තියන නිසා. එයා හිතන් ඉන්නේ ඉන්දියා, ජපන් හෝ දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න

මෙතනදි තමා මචන් ප්‍රශ්නේ එන්නේ. අයියා ගොඩාක්ම කැමති දකුණු අප්‍රිකාවට යන්න
අතේ තියනවා ලක්ශ 5ක් විතර. ඒ වගෙ බජට් එකකින් දකුණු අප්‍රිකාව වගේ රටකට යන්න සහ සතියක් එහෙ ඉදලා එන්න පුළුවන් වෙයිද..??ඉතින් හොද උන් වගේ දන්න උන් පොඩි උදව්වක් දීපල්ලා. නොදන්න උන් BUMP එකක්වත් දාගෙන යමල්ලා.
Last edited:
couple ekakata 