තවත් රටවල් දෙකක්.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තවත් රටවල් දෙකක්.

    [FONT=&quot]ලොවෙන් රටක් ගැන දැනගනිමු [FONT=&quot]4[/FONT]
    [/FONT]

    [FONT=&quot]කලින් Thread තුන බලපු, රෙප් දීපු, බම්ප් දාපු සැමටම මාගේ ප්‍රණාමය. :):) [/FONT]
    [FONT=&quot]මතකද මචන්ල ඉස්සර අපි පොඩි කාලේ විජය පත්තරේ ගියා ලොවෙන් රටක් ඔබේ දොතට කියල ආර්ටිකල් එකක්. internet තිබුනෙ නැති ඒ කාලේ ලෝකෙ තියන අනිත් රටවල් ගැන විස්තර දැනගත්තෙ තාත්තා ගෙනත් දීපු ඒ විජය පත්තරෙන්. ඉතින් මමත් හිතුවා රට රටවල් වල සාරාංශ විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ මගෙ හතරවෙනි Thread එක.[/FONT]
    [FONT=&quot]කලින් Thread තුන කැමතිනම් පහල Link වලින් බලන්න.[/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1701946
    http://www.elakiri.com/forum/showthread.php?t=1702165
    http://www.elakiri.com/forum/showthread.php?t=1702338
    [FONT=&quot]අපි කලින් දැනගත්තනේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව, ඉංදියාව සහ පාකිස්තානය ගැනනේ.:)[/FONT]
    [FONT=&quot]ඉතින් අද මම කියන්න යන්නේ දකුණු ආසියානු කලාපයේ පිහිටලා තියන තවත් ලොකු රටක් වන බංග්ලාදේශය හා නේපාලය ගැනයි.[/FONT]
    [FONT=&quot]මුලින්ම බංග්ලාදේශය ගැන දැනගනිමු. :)
    [/FONT]
    RVHvzJu.jpg
    [FONT=&quot]

    මේ තියන්නේ බංග්ලාදේශයේ ජාතික කොඩියයි.[/FONT]
    VcM7Svx.jpg
    [FONT=&quot]
    බංග්ලාදේශය උතුරු, නැගෙනහිර සහ බටහිර දෙසින් ඉංදියාවෙන්ද, ගිනිකොණ දෙසින් මියන්මාරයෙන්ද සීමාවන අතර නේපාලය හා භූතානය සමග චිකන්ස් නෙක් / සිලිගුරි කොරිඩෝරය (Chicken’s Neck Corridor / Siliguri Corridor):lol::lol: හරහා වෙන්වේ. එමෙන්ම දකුණු දෙසින් සුප්‍රසිද්ධ බෙංගාල බොක්කෙන්ද වටවී පවතී
    .[/FONT]
    [FONT=&quot]අග නගරය ඩකා නුවරයි. එය එරට පිහිටි විශාලතම නගරයද වේ.[/FONT]
    blt5Flc.jpg

    [FONT=&quot]නිල භාෂාව බෙංගාලි භාෂාවයි. එරට ජනගහනයෙන් 98 [/FONT]] [FONT=&quot]ක්ම බෙංගාලි බස කතාකරයි.[/FONT]
    [FONT=&quot]ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවද භාවිතා කරයි.[/FONT]
    [FONT=&quot]වත්මන් ජනපති අබ්දුල් හමීඩ් මහතා වන අතර එරට පාලනය වන්නේ අගමැතිනි ශෙයික් හසීනා මැතිනිය යටතේයි.
    [FONT=&quot] මේ [FONT=&quot]ඉන්නේ [FONT=&quot]ඒ [FONT=&quot]නෝනා [FONT=&quot]තමා
    aTXqRRF.jpg


    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=&quot]1947 අගෝස්තු 15 දින ඉංදියාව මහා බ්‍රිතාන්යෙන් නිදහස ලබන විට බංග්ලාදේශය ඉංදියාවේම කොටසක් වශයෙන් පැවතිනි.[/FONT]
    [FONT=&quot]1947 වසරේම පාකිස්ථානය මුස්ලිම්වරුන් සදහාම වෙනම රාජ්‍යක් හදාගනිමින් ඉංදියාවෙන් වෙන්වද්දී වත්මන් බංග්ලාදේශයද පාකිස්තානට අයත් ප්‍රදේශයක් වශයෙන් පැවතිණි.[/FONT]
    [FONT=&quot]එම ප්‍රදේශය නැගෙනහිර පාකිස්තානය වශයෙන් හදුන්වනු ලැබීය.[/FONT]
    [FONT=&quot]අනතුරුව 1971 මාර්තු 26 වන දින, පාකිස්තානය සමග හටගත් සිවිල් යුද්දයේ ප්‍රතිඵලයක් වශයෙන් එවකට නැගෙනහිර පාකිස්තානය වශයෙන් පැවති ප්‍රදේශය “බංග්ලාදේශ ස්වාධීන රාජ්‍ය” වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.[/FONT]
    [FONT=&quot]1972 නොවැම්බර් 4 වන දින බංග්ලාදේශයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් හදුන්වාදෙන අතර එතැන් පටන් “බංග්ලාදේශ ජනරජය” ලෙසින් හදුන්වනු ලබයි.
    d9M1kqb.jpg


    [/FONT][FONT=&quot]භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 147,570 ක් වන අතර බංග්ලාදේශය ලොව 94 වන ස්ථානයට විශාලතම රටයි.[/FONT]
    [FONT=&quot]2013 ජන සංගනනයට අනුව රටේ සමස්ත ජනගහනය 156,594,962 කි. :nerd:[/FONT]
    [FONT=&quot]එනම් බංග්ලාදේශය ලෝක ජනගහනය සැලකීමේදී 8 වන ස්ථානයට වැඩිම ජනගහනයක් ජීවත්වන රටයි.[/FONT]
    [FONT=&quot]රටේ ජනගහන වර්ධනය ප්‍රතිශතයක් වශයෙන් 1.6[/FONT]] [FONT=&quot]කි.[/FONT]
    [FONT=&quot]බංග්ලාදේශයේ දල ජාතික නිෂ්පාදනය (gross domestic product) අමරිකන් ඩොලර් බිලියන් 205.327 ක්.[/FONT]
    [FONT=&quot]2014 සංඛ්‍යාලේඛණ වලට අනුව එම ප්‍රමාණය රටවල් 188ක් අතරින් 44 වන ස්ථානය ගනු ලබයි.[/FONT]
    [FONT=&quot]ඒක පුද්ගල ආදායම අමරිකන් ඩොලර් 1284 ක්. [/FONT]
    [FONT=&quot]ටකා(TAKA) භාවිත මුදල් ඒකකය වේ.[/FONT]
    [FONT=&quot]බංග්ලාදේශ ජනගහනයෙන් 98.5 [/FONT]][FONT=&quot]ක්ම බෙංගාලිවරුන්‍ වේ.[/FONT]
    [FONT=&quot]90.4 [/FONT]][FONT=&quot]ක් මුස්ලිම් ආගමද, [/FONT]
    [FONT=&quot]8.5[/FONT]][FONT=&quot]ක් හිංදු ආගමද,[/FONT]
    [FONT=&quot]0.6 [/FONT]][FONT=&quot]ක් බුද්ධාගමද, [/FONT]
    [FONT=&quot]0.3 [/FONT]][FONT=&quot]ක් ක්‍රිස්තියනි ආගමද අදහනු ලබයි.[/FONT]
    [FONT=&quot]බංග්ලාදේශයේ විශාලතම නගර, [/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]ඩකා[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]චිට්ටගොන්[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]රාජ්ශාති[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]ශිල්හෙට්[/FONT]
    [FONT=&quot]5. [/FONT][FONT=&quot]කොමිලා[/FONT]

    [FONT=&quot]බංග්ලාදේශය ගැන මේ විස්තර ඇතැයි සිතනවා.[/FONT]


    [FONT=&quot][FONT=&quot]දැන් අපි නේපාලය ගැන දැනගනිමු

    [/FONT][/FONT]
    jRH4zBP.jpg

    පහතින් දැක්වෙනුයේ නේපාල්යේ ජාතික කොඩියයි.
    [FONT=&quot][FONT=&quot]
    NyOcQFP.jpg
    [/FONT]
    [/FONT]ලෝකෙන්ම මේ වගේ ජාතික කොඩියක් තියන්නේ නේපාලෙට විතරයි. ඒ කියන්නේ සමචතුරස්‍රාකාර හෝ ඍජුකොණාස්‍රාකාර හැඩයක් නැති ලෝකේ තියන එකම ජාතික කොඩිය.
    [FONT=&quot]නේපාලය උතුරු දෙසින් චීනයෙන්ද, නැගෙනහිර, දකුණු හා බටහිර දෙසින් ඉංදියාවෙන්ද සීමාවන අතර බංග්ලාදේශයෙන් චිකන්ස් නෙක් / සිලිගුරි කොරිඩෝරය (Chicken’s Neck Corridor / Siliguri Corridor) හරහා වෙන්වේ.
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ලෝකප්‍රකට හිමාලයද නේපාලය ආශ්‍රිතව පිහිටා ඇතු අතර සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිණියද නේපාලයේ පිහිටා ඇත.

    [/FONT]
    [/FONT]
    wicNFXa.jpg


    Lg1Mgwd.jpg
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]2008 මැයි 28 දින ජනරජයක් බවට පත්විය.[/FONT]
    [FONT=&quot]නේපාල ප්‍රජාතාන්ත්‍රික ෆෙඩරල් ජනරජය ලෙසින් හැදින්වේ.[/FONT]
    [FONT=&quot]අග නගරය කත්මණ්ඩු නුවරයි.
    [/FONT][FONT=&quot]එය එරට පිහිටි විශාලතම නගරයද වේ.[/FONT]
    [FONT=&quot]නිල භාෂාව නේපාලි භාෂාවයි.[/FONT]
    [FONT=&quot]ඊට අමතරව ප්‍රාදේශීය භෂාවන් 10ක් පමණ ඇත.[/FONT]
    [FONT=&quot]වත්මන් ජනපති රාම් බර්වාන් යාදව් මහතා වන අතර අගමැතිවරයා සුශිල් කොයිරාල මහතා වේ.[/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 147,181ක් වන අතර [FONT=&quot]නේපාලය[/FONT] ලොව 95 වන ස්ථානයට විශාලතම රටයි.[/FONT]
    [FONT=&quot]2011 ජන සංගනනයට අනුව රටේ සමස්ත ජනගහනය 26,494,504 කි.[/FONT]
    [FONT=&quot]රටේ ජනගහන වර්ධනය ප්‍රතිශතයක් වශයෙන් 1.768[/FONT]] [FONT=&quot]කි.[/FONT]
    [FONT=&quot]නේපාලයේ දල ජාතික නිෂ්පාදනය (gross domestic product) අමරිකන් ඩොලර් බිලියන් 19.921 ක්.[/FONT]
    [FONT=&quot]2014 සංඛ්‍යාලේඛණ වලට අනුව එම ප්‍රමාණය රටවල් 188ක් අතරින් 107 වන ස්ථානය ගනු ලබයි.[/FONT]
    [FONT=&quot]ඒක පුද්ගල ආදායම අමරිකන් ඩොලර් 743 ක්. [/FONT]
    [FONT=&quot]ටකා(TAKA) භාවිත මුදල් ඒකකය වේ.[/FONT]
    [FONT=&quot]2011 ජන සංගනනයට අනුව රටේ සමස්ත ජනගහන්යෙන්,[/FONT]
    [FONT=&quot]81.3[/FONT]][FONT=&quot]ක් හිංදු ආගමද, ,[/FONT]
    [FONT=&quot]9 [/FONT]][FONT=&quot]ක් බුද්ධාගමද, [/FONT]
    [FONT=&quot]4.4 [/FONT]][FONT=&quot]ක් මුස්ලිම් ආගමද,[/FONT]
    [FONT=&quot]3.1 [/FONT]] [FONT=&quot]කිරාතිස්ම් (kiratism) ආගමද,[/FONT]
    [FONT=&quot]1.4 [/FONT]][FONT=&quot]ක් ක්‍රිස්තියානි ආගමද අදහනු ලබයි
    [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]නේපාලය 2015 [FONT=&quot]වසරේ [FONT=&quot]භූමිකම්පා [FONT=&quot]දෙකකට [FONT=&quot]මුහුණ [FONT=&quot]පෑ [FONT=&quot]අතර 2015-04-25 [FONT=&quot]දින [FONT=&quot]හටගත් [FONT=&quot]භූමිකම්පාවෙන් [FONT=&quot]9000[FONT=&quot]කට [FONT=&quot]අදික [FONT=&quot]පිරිසක් [FONT=&quot]මියගිය [FONT=&quot]අතර [FONT=&quot]තවත් 23000[FONT=&quot]කට [FONT=&quot]ආසන්න [FONT=&quot]පිරිසක් [FONT=&quot]තුවාල [FONT=&quot]ලැබීය[FONT=&quot] :([/FONT]
    cQDKrNZ.jpg
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    2015-04-25 [FONT=&quot]දින [FONT=&quot]හටගත් [FONT=&quot]භූමිකම්පාවට [FONT=&quot]පෙර [FONT=&quot]හා [FONT=&quot]පසු [FONT=&quot]තත්වයන්.
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]ඉහත [FONT=&quot]කී [FONT=&quot]භූමිකම්පාවෙන් [FONT=&quot]අනතුරුව [FONT=&quot]එම [FONT=&quot]වසරේම [FONT=&quot]එනම් 2015-06-12 [FONT=&quot]දිනත් [FONT=&quot]භූමිකම්පාවක් [FONT=&quot]ඇතිවූ [FONT=&quot]අතර [FONT=&quot]එම[FONT=&quot]ගින් [FONT=&quot]නේපලයේ 153[FONT=&quot]ක් [FONT=&quot]මිය[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ගිය [/FONT]අතර 3275[FONT=&quot]ක් [FONT=&quot]තුවාල [FONT=&quot]ලැබූහ. :(

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] දැනට [/FONT][/FONT][FONT=&quot]මේ ඇති නේද මචන්ලා. මේ මම දාන [FONT=&quot]හතර[/FONT]වෙනි Thread එක. ඉතින් වැරදි ඇතොත් කියදෙන්න අපි ආසයි හදාගන්න:):)
    ගොඩක් විස්තර ගත්තෙ Wikipedia එකෙන්. එහෙනම් මම නවතිනවා මචන්ලා.[/FONT]
    [FONT=&quot]වෙලාවක් තිබ්බොත් තවත් රටක් ගැන විස්තර කියන්නම්කෝ[FONT=&quot] :):)[/FONT][/FONT]

     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බොහෝම ස්තූතියි මිත්‍රවරුනි :):)
    ඔබගේ ඇගයීම මට මහත්වූ ශක්තියක්. :love::love: