එක පරයෙක් කිව්වා එළකිරි ආවොත් හොදට ඉංග්රීසි හදාගන්න පුළුවන් කියලා.:angry::angry: (ඉස්සර ගොඩක් උන්ත්රෙඩ් දාන්නෙ ඉංග්රිසියෙන් බන්.) මාත් ඉතින් ගොනා වෙලා ආවා. ඌ මාව පට්ට විදියට ඇන්දුවා. මට ඒ කාලේ එලකිරියේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ. BUMP කියලා කමෙන්ට් කරන්නෙ ඇයි කියලා හෙන ප්රශ්නයක් තිබුනා. ඒ මදිවට...