:alien: නඩූ දාන්න පුලුවන්. ඔකත් එක හිගන යූටියුබ්කාරයොන්ගේ වැඩක්. facebook group එකක තිබුනා ඕවගේ සිද්දියකට නඩු දාපු එකක් ගැන විස්තරයක්. මට group එක මතක නෑ. (Online help, දීනියස් එකමුතුව වගේ එකක්)
නීති පැත්ත කතා කරන facebook group වගයක් තියනව. ඒකකට ගිහින් උබේ ප්‍රශ්නේ දාපන්. එතකොට උන් උදව් කරයි.