ඇස්වහ කටවහ සීන් එකට තමා මචන් ඕව එල්ලන්නෙ. යක්‍ෂ වෙස්මූණු, පඹයෝ වගේ ඒවත් එල්ලනවා. මේවා දැක්කම මිනිස්සුන්ගේ හිතේ ඇතිවෙන ඊෂ්‍යාව, හූල්ලන එක නැති කර එක තමා මේකේ ප්‍රධාන අරමුණ.
උබට පුහුල් ගෙඩියක් එල්ලන්න බැරි නම් අපේ වලතරයගේ ලොකු පොටෝ එකක් ප්‍රින්ට් එකක් දාලා එල්ලපන්. :rofl: