1. jayanathek

    shalani tharaka nisa ara kolla maruna

    නලු නිලියෝ අතර පුදුම විදියටනේ අනියම් සබදතා තියෙන්නේ.... ඔව් ඉතින් විජය කුමාරතුංගටත් මිස් උනේ එක නිළියයිලුනේ.....
  2. jayanathek

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    ජනතාවට වැඩ කරන්න උගත්කම විතරක්ම මදි බන්. නැත්නම් රනිල් කියන්නෙත් නුගත් ගොබ්බයෙක් නෙවෙයි. උගත් ජනතාවගේ හදගැස්ම නොදත් පොලෙවෙ පය ගහල ජීවත් නොවන එකෙක්. එහෙම උන්ටත් තේරෙන්නේ නැ ජනතා සේවය. උගත් කමත් එක්කම ජනතාවට වැඩක් කරන්න උවමනාව හා කැපවීම තියන එකෙක්වයි තෝරගන්න ඕන..
  3. jayanathek

    යැංකින්ගේ වෙස් මුහුණු ගැලවෙයි?

    අපේ උන් දිනාගත්ත ජාත්‍යන්තරේ වැඩ නේද මේ. ඇමරිකන් වැඩනම් අජූතයි අප්පා. මිනිස් ජීවිත එක්ක මේ විදියට සෙල්ලම් කරන එක මුන්ගේ විනෝදාංශයක් වෙලා...
  4. jayanathek

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    යහපාලනයක් ඇති කරන්න ඇවිත් මුලින්ම කලේ චන්ද දුන්න උන්ට හතර ගාතේ වැටෙන්න බදු ගහපු එක.... ඊ ලගට මහ බැංකුව සුද්ද කරල පණ ගහගෙන ආපු ආර්ථිකය හතර ගාතේ වැට්ටුවා.... නොතෙමී යන්න කාර් ගන්න සිහිනය බොදකරල තරුණ පරම්පරාව හතර ගාතේ වැට්ටුවා.... විදෙස් ආයෝජන 50% කින් අඩුඋනා ... ආර්ථික දැක්ම අන්තිමයි... වී ටික හොර...
  5. jayanathek

    ගොනාට_ඇන්දවීම

    ලක්ෂ 62 යි ඉතිරි 58 යි ඔක්කොම ගොනාට අන්දලයි තියෙන්නේ දැනටමත්
  6. jayanathek

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    කොහොමද සිරිකොතේ ලංකට් ...... කලින් ආණ්ඩුවෙන් වැඩක් නැ... මුන් ආවේ පෝෂ්‍යදායි ආහාර වේලක් ඉතා අඩු මුදලකට හදාගන්න පුලුවන් වෙන්න කටයුතු කරනව කියල නේද? දැන් කොහොමද?
  7. jayanathek

    මහින්ද+කබ්‍රාල් මහබැංකු ලෝක හොරු

    මහබැංකුව හොරාකාලා හාන්සිකරල නැති කරලම දැම්මේ පොනිල් රවි සහ අර්ජුන් පොන්ස්.....2015 වෙනකම් මහබැංකුව කියල එකක් තිබුණ...
  8. jayanathek

    මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට

    නිළධාරීන්ට දරුවෝ ඕවට අදින්න *කේ අමාරුවක් නෑ. දේශපාලන අධිකාරියට ඕන දේ තමයි වෙන්නේ. අන්තිමට දුක් විදින්නේ නිළදාරී....
  9. jayanathek

    20 සම්මත කළ හැටි

    :yes::yes::yes:
  10. jayanathek

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    මේ ආණ්ඩුව පත් කරගත්තේ අඩුවට කන්න නෙවෙයිනේ බන්.... හොරකම් අල්ලල හොරු ගස් බැදල හොරාකාපු සල්ලි අපහු ගත්තම නිකන් කන්න දෙයි කියලනේ හිතුවේ.....පොඩ්ඩක් ඉවසපල්ලා...දැනටත් කොත්තමල්ලි නිකන් වගේ දෙනවනේ...
  11. jayanathek

    පරිපාලන සෙවා විභාගය දමිල පොතකින් උස්සපු &#3473

    පරිපාලන විභාගයටත් සහජීවනය උදාඋනා එහෙනම්.... දෙමල අය ගොඩක් පාස් ඇති....
  12. jayanathek

    නූතනයේ රැම්බෝ...

    ජාතිය පාවාදෙන අමු පිස්සෙක් සරත් පොන්සේකා.....
  13. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    තියෙන එක විකුණන් කනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැනේ බන්....විකුණන එකත් ටොයියන්ට ආතල් එකක්....
  14. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    පිස්සුද. කටට ආවට කියනව. කරන්න කොහේ තියෙන සල්ලියක්ද?
  15. jayanathek

    ඇමරිකාව හෙල්ලේ.

    ඉතින් කෝමද ජාත්‍යන්තරය ජයගත්ත කියල කටක් ඇරල කියන්නේ?

    No contents