උඹ ඉන්න රටේ නම් පොල් ගෙඩි ලාභ ඇති නෙ?දුප්පත් පොහොසත් දෙකක් ඔනෙ නැ භුමියමත ලෝකේ...

හාල් කීයද පොල් ගෙඩියක් කීයද රතු ලූනු කීයද...සම්බෝලයි බතුයි පොස් කෑමක්![]()

දැන් නම් පොල් සම්බෝලෙයි බතුයි කනව කියන්නෙ මහා සල්ලි කාරයෙක් තමයි...සම්බෝලෙට හොදට රතුලූණුයි උම්බලකඩයි දැම්මොත් ආයෙ ඉතින් සුපිරි ධනවතෙක්...උබට හෙම මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ අමාරුයි කියුවම අනුකම්පාවක් දැනෙන් නැද්ද??? ඇත්ත කියපන්කො....

කලින් ආණ්ඩුව කාලේ ඔහොම බඩු වැඩි වෙද්දී හුරේ දාපු උඹ, ඒක සාධාරණය කරපු උඹ, කිරි පිටි මිල වැඩි කරපු එකට සපෝට් එකට පෙළපාලි ගිය උන්ට සපෝට් එක දීපු උඹ, බඩු වල ගණන් වැඩි උනාම ඒවට ආර්ථික විද්‍යා පොර ටෝක් දාලා ඒවා එක්ස්ප්ලේන් කරපු උඹට එක සැරේම මොකෝ මේ අසරණ මිනිස්සු ගැන අනුකම්පාවක් ඇති උනේ? ඇත්ත කියපන්කො බන් මට හරි ප්‍රශ්නයක් මේ ඇත්ත ඉරෝෂන්ද කියලා? ඉස්සර අනුකම්පාවක් නොදැනෙන්නයි දැන් දැන්නේනන්යි මොකෝ උඹට උන්?![]()

ඉතින් හොඳයි නේ බන්. මහින්ද කොටියටම කියල බලේට ඇවිත් උන්ටම ගැහුවා. හරියට රනිල් උඹලගේ චන්දෙන් ඇවිත් උඹලටම ගහනවා වගේ.
නොමරා බේරන්න? ඔය තියෙන්නේ අර මම කියපු තැනට එන රනිල්ගේ ටෝක් එක. දැන් ඉතින් කොටි මරපු මිනිහ වැරදියි. උඹලත් රනිල්ටම හරියන මෝඩ රැලක් බං![]()
private weda karana ewunta pension hamba wenawada?
ara 10000 wedi karapuwa private weda karana ewunta hamba wenawada?
Anduwa karanne, okkoma minissu bara patawala podi pirisakata dewal wedi karana eka.
මොන පයන්නක්දහ් මේහ්???????????????බොරුවට කිඹුල වගෙ අඬන්නෙ නැතුව හිටහන්![]()

තමන්ගේ වත්තේ කෝප්ප කොළ ගහක්, ක්‍රෝටන් ගහක් හිටවගන්න බැරි කම්මැලි මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා බොරුවට![]()
කලින් ආණ්ඩුව කාලේ ඔහොම බඩු වැඩි වෙද්දී හුරේ දාපු උඹ, ඒක සාධාරණය කරපු උඹ, කිරි පිටි මිල වැඩි කරපු එකට සපෝට් එකට පෙළපාලි ගිය උන්ට සපෝට් එක දීපු උඹ, බඩු වල ගණන් වැඩි උනාම ඒවට ආර්ථික විද්‍යා පොර ටෝක් දාලා ඒවා එක්ස්ප්ලේන් කරපු උඹට එක සැරේම මොකෝ මේ අසරණ මිනිස්සු ගැන අනුකම්පාවක් ඇති උනේ? ඇත්ත කියපන්කො බන් මට හරි ප්‍රශ්නයක් මේ ඇත්ත ඉරෝෂන්ද කියලා? ඉස්සර අනුකම්පාවක් නොදැනෙන්නයි දැන් දැන්නේනන්යි මොකෝ උඹට උන්?![]()
kuda bn me ranilta hoda mola karaya kiyala marketing para danne
මහින්දගෙ කාලෙ කොහෙද බන් බඩු මිල වැඩි උනේ...ඒ කාලෙ උබල බොරුවටනෙ ලතෝනි දුන්නෙ ...මහින්දගෙ කාලෙ හාල් 60යි පොල් 50යි.....දැන් එහෙමද ??? උබල මේ අඩුවට කන්ඩ බලාගෙන ගොන්නු දෙන්නෙක් රජ කරගෙන උන වින්නැහිය මදිද?? තවත් මොනාද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ...ලකවෙ මිනිස්සු කවද්ද බන් පොල් බෑයක් කඩෙන් අරන් ගියෙ....පව් යකෝ අසරන මිනිස්සු...