1. jayanathek

    විජේදාස සම්බන්ධ එජාප ලිපියට ජනපති අනුමැත

    මේකට තමයි පුතා ලිච්චවී පාලනය කියන්නේ..... හොරකම් කරාට අව්ලක් නැ.... ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීම තහනම්.... වැඩ නොකලට කමක් නැ ....ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීම තහනම්....
  2. jayanathek

    මතවිමසුම

    හරි
  3. jayanathek

    විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

    මොනවද ඉතින් යුඑන්පිය කියන දේ කරයි......
  4. jayanathek

    අයියෝ_මහින්ද

    පොනිල් රනිල් බලේට ඇවිල්ල අවුරුදු 2යි..... චන්දෙ දීපු ලක්ෂ 62 වෙනුවට බහුතර බලාපොරොත්තුව මුන් කවද්ද ඉක්මනින් ගෙදර යන්නේ කියන එක.... මිනිස්සුන්ට දුන්න හීන ඔක්කොම වතුරෙ..... ලිච්චවී පාලනය විහිලුවක්..... ඒත් මහින්ද වෙනුවෙන් එදා හිටපු කොටස එදත් මහින්ද ඉල්ලනවා..... වෙනස ඒකයි.... දාහක් බලාපොරොත්තු දීල...
  5. jayanathek

    ✔️ සාලාව අවතැන් වූවන් අස්ගිරි විහාරයට

    මේක සංවර්ධන නිව්ස් ත්රෙඩ් එකට දැම්මොත් නරකද?
  6. jayanathek

    🏆 බැඳුම්කරයට පමණක් දෙවැනිවන තව එකක්...

    වාර්තාගතවන ඉනිම්මනේ යහපාලනේ ප්ලේ කරන්නේ.......
  7. jayanathek

    සුදු මුවා

    වාසනාවන්ත කාලේ නම් දැනටමත් උදා වෙලයි තියෙන්නේ..... (බලේ ඉන්න උන්ගේ)
  8. jayanathek

    ❌ කොටි තිලීපන් වෙනුවෙන් සැමරුම් පිළිමයක&#3530

    හිටන්ට බැරියැ හදිසි සංවර්ධනවලින් මුදල් ටිකක් දෙන්න මේ පිලිමෙ හදන්න..... විජයකලාත් අකමැති වෙන එකක් නෑ.....
  9. jayanathek

    ෴ මෛත්‍රී දින 100-දින 3 ෴

    අද මොකෝ වෙලා තියෙන්නේ....
  10. jayanathek

    විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

    මේක මචන් යහපාලනේ බලේට ආ දා ඉදල සැබෑ තත්වේ..... [/CENTER]
  11. jayanathek

    විජේදාස_ගෙදර ඇමතිකම තලතාට

    යහපාලනේ අද තත්වෙ....
  12. jayanathek

    ✔️ සාලාව අවතැන් වූවන් අස්ගිරි විහාරයට

    බලේ ගත්ත ගමන් වී හැරිසන් ගේමට බැස්සනේ.... මිනිස්සුන්ට වොක්ස්වැගන් හීන දෙන ගමන් උන් වී ටිකත් කුණු කොල්ලෙට බියර් වලට විකුණල බඩේපාර දුන්න හරිම ලස්සනට.....
  13. jayanathek

    ✔️ සාලාව අවතැන් වූවන් අස්ගිරි විහාරයට

    දාහක් බොරු කියප බලේ ගත්තට ඇත්තටම මොනවද පොදු ජනතාව වෙනුවෙන් කරල තියෙන්නේ? මිනිස්සුන්ට ලුණුයි බත් පතයි දෙකම නැති කරල දාල තියෙන්නේ.... සහලින් ස්වයංපෝෂිතයි මුන් බලේට එනකොට... දැන් හාල් මිල... මිනිස්සුන්ට මිලක් ගන්න තියෙන ඒව එක්කොම කුණු කොල්ලෙට දෙන්න වෙලා තියෙන්නේ.... කුලුබඩු, තේ, රබර්.........
  14. jayanathek

    පොනිල්ගේ වැඩ

    රට කෑ බූරුවා
  15. jayanathek

    Muslim Refugees Attack And Try To Rape An Austrian Girl

    ටහිකෙයි....
  16. jayanathek

    මිනිස්සු නිදි! ඇත්ත මේකයි දින 100

    දැන්නම් නින්දෙන් අැහැරෙන්න කාලේ හරි...
  17. jayanathek

    UNP HORU

    දෙන්න යන්නේ මම හිතන්නේ... රංජා එක්ක බොරු බැ.... දින 2න් රත්තරන් කඩුවක් පවා හොයාගත්ත බුවා නේ...

    No contents