උබෙ කතාවත් ඇත්ත, හැම රටකම පාලකයන්ට මේ ප්‍රශ්නෙ තියනවා, UK වල 100 ක් මැරිලත් ලොක් ඩවුන් කලේ නෑ තවම, සින්ගප්පුරු PM කිව්වෙ කොහොමත් බොඩර් වහන්නේ නෑ, infections ගාන වැඩි වුනොත් අමාරු අයට විතරක් ප්‍රතිකාර කරනවා කියලා. අපි දෙකටම නැති දෙයක් කරන්න ගිහින් නා ගනි වගේ