මෙහෙමයි කරන්න තියෙන්නෙ. අකමැත්තෙන් හරි ඔවුන්ව අල්ලලා බෙල්ලෙ රිබන් පටියක් ගැටගහලා ලස්සන ෆොටො ටිකක් ගනින්. ඊට පස්සෙ මෙන්න මේ පේජ් එකට දාපන් ඇඩ් එකක්, බල්ල, බැල්ලි කියලා ලියන්නෙ නැතිව කොල්ල කෙල්ල කියල ලියපන්.උබ ඉන්නෙ කොලබ නම් විතින් කොලොම්බො ඩිලිවර් කරනවා කියල දාපන්...