BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    රජයේ සියලුම කටයුතු කාර්යාල වලට පමණක් සීමා වන පරිදි සංවිධානය කිරීමටත්, මහජන දිනයන් ,
    සාකච්ඡා, සම්මන්ත්‍රණ නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමටත් රජය අද (15) තීරණය කර තිබේ.

    ඒ හැර අත්‍යවශ්‍ය රාජකාරීයකට හැර මහජනතාව නොකැඳවීමට ද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා උපදෙස් ලබා දී තිබේ.

    අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යංශ ගණනාවක ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදී අද (15) මෙම තීරණ පිළිබඳ දැනුම් දුන්නේය.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හෙට දින (16) රජයේ, බැංකු, හා වෙළඳ (Public, Bank, Mercantile ) නිවාඩුව ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර. - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
    #lka #News1st

    NEWS JUST IN!!!
     
    Last edited:
    • Like
    Reactions: SpinXO

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හෙට දින (16) රජයේ සහ බැංකු, මෙන්ම වෙළඳ නිවාඩුව ප්‍රකාශයට පත් කිරීමේ තීරණයේ වෙනස් නැහැ. අත්‍යවශ්‍ය සේවා බාධවකින් තොරව පවත්වාගෙන යන ලෙසත්, තොග සහ සිල්ලර වෙළෙඳ සැල් විවෘතව තබන ලෙසත් රජය දන්වා සිටී.
    #lka #News1st
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    The 11th Covid 19 infected Sri Lankan (45), a companion of one of the 10 identified infected persons (from Germany) identified: DG - Health Services
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,678
    113
    මාලඹේ
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.
    :yes:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්‍රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
    මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
    නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.

    ඇල්කොහොල් බේස් සැනිටයිසර් එකක් බාවිතා කිරිමයි වඩාත් සුදුසු. ජලයෙන් නැවත සේදිමක් අවශ්‍ය නැ වගේම ඉක්මන්

    Last edited:
    Status
    Not open for further replies.