අන්න ඒකයි. අපිට එහෙම කරන්න බැරි එකයි අවුල. අපිට ලැජ්ජාව, භය කියලා දෙයක් උගන්නලානේ :(
ලගදි දැක්ක හොදම උදාහරනේ පල්ලෙහා ඩයල් එක කියනවා.
දැන් හේෂාන් ඩයල් එක
මේකේ ටොප් කමෙන්ට් එක - "අවුරුදු 31 ක් වෙලත් තාම කෙල්ලෙක්වත් නෑ පුංචි පැලක තමා අම්මා තාත්තා එක්ක ඉන්නෙ. ඔයා අවුරුදු 20 ගහපු ගේම සුපිරි."