~ දෙවැනි කොටස ~
Singapore වේ ඉදන් PNG (Papua New Guinea) වලට ගමන පැය 6.45ක ගමනක්. නින්දක් දාන්න හැදුවට නිදාගන්නනම් ලැබුනේ නෑ. ලංකාවේ ගොඩක් අය හම්බුනා Flight එකේදී. ගොඩක් අය එහෙ Work කරන අය කියලා තමයි දැනගන්න ලැබුනේ.
Singapore වේ ඉදන් යන පාර තමයි මේ.
Boeing 737-300 ඇතුල Economy Side එකේ ඉදන්.
කන්න දුන්න එක ගැනනම් කතාකරල වැඩක් නෑ, කිසිම රසක් දැනුනේ නෑ. Flight Attendant ලත් දැක්කම එපා උනා

(ලංකාවේ කලු හොදයි

). ජීවිතේම එපා වෙලා වගේ හිටියේ.
ගොඩ බහින්න පොඩි වෙලාවකට කලින්.
Airport එක ලංකාවේ එකටත් වඩා පොඩි එකක්. AC එකක්වත් තිබුනේ නෑ. සමහර තැන් වල
Passport එකේ වැඩ ඔක්කොම කරලා එලියට අවම දැක්කේ මෙහෙම මනුස්සෙක්
එලියට යනකොටම Airport එකේ දොර ලග වෙනම මිනිස්සු ටිකක් ඇවිත් ඔලුවට තොප්පියක් දාල, බෙල්ලේ බෑග් එකක් එල්ලලා පොඩි නැටුමක් දැම්ම සින්දුවක් කියන ගමන්

. අපිව පිළිගත්තේ ඒ විදිහට. මුලින්ම දැකපු දෙයක් තමයි ඒ රටේ මිනිස්සු මාර විදිහට විට කනවා. හැම කෙනාගෙම කට රතු පාටයි. පාරවල් වල දෙපැත්ත තනිකරම විට කෙල
මේ පින්තුරේ මුලින් ඉන්නේ මම, ඊට පස්සේ ඉන්නේ අපිව අරගෙන ගිය Coordinator. දුන්න බෑග් එකයි තොප්පියයි තමයි දාගෙන ඉන්නේ
එලියට ගියාම හෝටලෙන් අපිව ගන්න වෑන් එකක් එවල තිබුනා.
KDH High Roof එකක් හැබැයි ඔක්කොම seat වල cushions ගලවල. උඩින් රෙද්දක් දාල තිබුනේ යන්නනම් එපා උනා
මම පොඩ්ඩක් නින්දක් දැම්මා යනගමන්, මහන්සියත් එක්ක එහෙමම නින්ද ගියා Hotel එකට යනකන්ම, යන පාරේ පින්තුර ගන්න බැරි උනා

. Van එක දැක්කම මට හිතුනේ Hotel එකත් ඒවගේම ඇති කියල
හැබැයි ගියාම ඔලුව ටිකක් නිදහස් උනා, මෙතන තමයි ගමන ඉවර වෙනකන්ම නැවතිලා හිටියේ.
Grand Papua Hotel
ආව දවසේ හොදට කාල බීල නින්දක් දැම්මා පස්සේ දවස වෙනකන්ම. එට පස්සේ තමයි ඇවිදින, කන බොන ඒවා කරේ. ඒවා ගැන ඊලග කොටසට.
~ තුන්වැනි කොටස මතු සම්බන්දයි ~