මෙයාගේ ජීවිත කතාව සර්ච් කරලා බලහන්. ඊට පස්සේ මේ වීඩියෝ එක බලහන්
මෙයාගේ ජීවිත කතාව සර්ච් කරලා බලහන්. ඊට පස්සේ මේ වීඩියෝ එක බලහන්
US lokka gahapu baduwak kiyala kiyanawa. Kenedyda koheda.
පව් කියල හිතෙනව ඒ ගෑනි. ඒ උනාට මට වත් ලස්සනයි කයිල හිතිල නෑ. උබ ගේ නෙවි නෙ![]()
මගේ ආසම නිළිය. එකම ෆිල්ම් එක බලලා ඇති 100 වතාවක් විතර. අමුතුම aura එකක් තියෙන්නේ.
මෙයා ඩ්‍රග්ස් ලෝකයක්
හිතේ වේදනාව ඒවා පිටින් තමයි ගියේ
එලියට ලස්සනයි. හිත ඇතුලෙන් වින්දා
නිදිපෙති ඔවර්ඩෝස් වෙලා නේද මලේ
තව සුපිරියක් ඇනා නිකොලේ
Maina sangitha wageda?US lokka gahapu baduwak kiyala kiyanawa. Kenedyda koheda.
මෙයා ජනාධිපති කෙනඩිත් එක්ක තිබුනය කියන සම්බන්ධය
ඇත්ත කතාවක් වෙන්න තියෙන්නෙ 50% ක සම්භාවිතාවක්!
හැබැයි, මෙයා කෙනඩිගෙ මල්ලි රොබට් කෙනඩි එක්ක නම්
සම්බන්ධයක් තිබිල තියෙනව!
Kiyanawa mekiwa maruwa wennath puluwan kiyala. Kenedy kiyanne hena powerful paulak. But patta unlucky. Mathaka widiyata dan eka pirimiyek ituru wela ne, okkoma eka eka scene walin marilaMaina sangitha wageda?
Keneddy mafia ekka අවුල් කියන්නේ, mafia under boss sonny francheze ඕකට ගහපු හින්දා කියලා කියන්නේ.. Lol.US lokka gahapu baduwak kiyala kiyanawa. Kenedyda koheda.


Sonny handsome dial eka ney, 2017 maruneyKeneddy mafia ekka අවුල් කියන්නේ, mafia under boss sonny francheze ඕකට ගහපු හින්දා කියලා කියන්නේ.. Lol.
Sonny කිව්වලු, when Kennedy fucking her, she screamed "Sonny"..
So begins CIA+Mafia vs Kennedy and Kennedy died.
මෙයාගෙ ගෝනි ඇඳල කරපු photo shoot එකක් තියනවා. බලන්න. පට්ට
I don't find Ana de that good at acting to act biopic of MarilynBlonde කියලා Marilyn Monroe biopic ෆිල්ම් එකක් මේ අවුරුද්දෙ නෙට්ෆ්ලික්ස් වල Ana de Armas රගපාන
![]()
![]()
![]()

ඔව්. උගේ පුතාත් බලපන්, කොල්ල වගේSonny handsome dial eka ney, 2017 maruney
ෆිල්ම් එක NC-17 rating වෙයි කියලා තමයි ආරංචි. Assassination of Jesse James by the Coward Robert Ford ඩිරෙක්ට් කරපු Andrew Dominik තමයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නෙ. සමහර විට හොද එකක් වේවි.I don't find Ana de that good at acting to act biopic of Marilyn![]()
බලමුකො.. Netflix + Ana කිව්වම අවුල්.ෆිල්ම් එක NC-17 rating වෙයි කියලා තමයි ආරංචි. Assassination of Jesse James by the Coward Robert Ford ඩිරෙක්ට් කරපු Andrew Dominik තමයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නෙ. සමහර විට හොද එකක් වේවි.