"මසැසින් නොව මනැසින් ලොව දුටු සොඳුරු මිනි
"තමන් නොදුටු ලෝකය ගැන තම හදවතේ මතු වූ අදහස් ලියා,තනු නිර්මාණයකර, හඬගා කී,ඒ අපූරු මිනිසා හෙන්රි කල්දේරා නම් වූ අපුරු කලාකරුවාට උපහාරයක් පිණිසයි............"
1937 අගෝස්තු මස 19 වෙනි දින පවුලේ කුළුඳුල් දරුවා ලෙස ඉතා නිරෝගී දරුවකු වශයෙන්...