කූඹියෝ සහ ඓතිහාසික ගේම් කප්පිත්තෝ
දෙවැනි රාජසිංහ රජුගේ
ගේම් කාර ජෙහාන් වූ අඹන්වෙල රාළ
රජුට අවශ්‍ය පරිදි ගේම් එක දී
ලන්දේසි අතරට ගොස් සැප වින්දේය.
කන්න දේ රැස් කරයි, කූඹියෝ.
ජෙහාන් වැනි ගේම් කාරයන්.
වැඩිපුරම ඇත්තේ දේශපාලන ලෝකයේය.
අපේ ඉතිහාසය ගේම් වියමනකි.
කූඹියෝ ටෙලි නාට්‍යය විසින්
ගේම්...