මහා පාවාදීමේ දෙවැනි මෙහෙයුම
ඊළාම් දේශයක් ඉල්ලමින් කොටි ත්‍රස්තවාදීන් සන්නද්ධ සටනක් කෙළේ තිස් වසරක සිට. මෙය හුදු කොල්ලො කෙල්ලො කට්ටියක් පොලු, කඩු, කැටපෝල් අරගෙන කරපු ගමේ ගොඩේ ගෝරියක් නෙමෙයි. එය ඊට වඩා බරපතළ සංකීර්ණ භයානක ත්‍රස්තවාදී ව්‍යාපාරයක්. මේ පිළිබඳව යළි යළිත් කියාපෑම එතරම් අවශ්‍ය වන්නේ...