1. jayanathek

    මැදමූලන අතකොළු

    එතකොට මුන්ට තඩිබාපු පොලු ගැන් එකයි.... බෙල්ට් ගැන් එකයි කාගේ අතකොලුද?
  2. jayanathek

    රවී_සැප_ගන්න ගිහින්

    මේ සීදේවි මුණු වලට අනාගතයක් හදන්න නේද මුදල් ඇමති විදියට රවී සර් උත්සාහ කලේ..... අපි ඒ උත්සාහය අගය කලයුතුයි.... (මීට සදුන් බුවා)
  3. jayanathek

    එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

    එහෙම බුද්ධිමත් විදියට ආයෝජනය කරනවානම් අද වෙනකම් යට කරල තියෙන සල්ලි කන්දරාවත් එක්ක මේ රට සුර පුරයක් වගේ තියෙයි බන්.... තමන්ට ලැබෙන කුට්ටියයි... චන්ද ටිකයි.... බලලනේ ඔය හැම වැඩේම කරල තියෙන්නේ
  4. jayanathek

    ගම්මිරිස්‌

    ඔන්න අඩන් නැතිව දීපල්ලකෝ මූට 600 ට.......
  5. jayanathek

    ගම්මිරිස්‌

    2000 - 2500 ට මිළ ගියපු ගම්මිරිස් දැන් 650-700 යි.... මේවට මිලක් ඉල්ලලා වීදි බහිනකොට කුරුදු පොලු සත්කාර දෙන ආණ්ඩුවක්නේ දැන් තියෙන්නේ...
  6. jayanathek

    විජේකලාගේ_අම්මට

    ප්‍රභාකරන්ගෙන් උපරිම ආරක්ෂාව තිබුණ කියල කියපු ගෑනි නේද මේ?
  7. jayanathek

    එදා මම කිව්වම මාත් එක්ක මරාගත්තා

    ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති එකකින්වත් 100 % ක් ප්‍රතිලාභ ලැබිල නෑ. ඒ වෙලාවට තියෙන ප්‍රශ්නෙට තාවකාලික පැලැස්තර විතරයි.....
  8. jayanathek

    සංවර්ධන News

    :D:D:D
  9. jayanathek

    ◄ බැඳුම්කරට උදවු කළාට ලැබුන සන්තෝසම් ►

    සමහරවිට හොදම මුදල් ඇමති වෙන්න මේ අල්ලස් ගැනීමත් සුදුසුකමක්ද දන්නේ නැනේ... නැත්නම් කව්ද මේවගේ හොරෙකුට ඔය වගේ තනතුරක් දෙන්නේ..
  10. jayanathek

    යහපාලුවන්ගේ අලුත් වැඩේ

    වැඩබැරි ටාසන්ලා කරන්නේම අමන වැඩ....
  11. jayanathek

    රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

    වසරේ හොදම මුදල් ඇමති .......
  12. jayanathek

    එල්ටීටීඊ යුරොපා තහනම ඉවතට.

    ජෙවිපෙයි එල්ටීටියයි සංස්නදනය කරන්න තරම් ගොබ්බ වෙන්න එපා... එල්ටිටියේ ඉන්ටනැෂනල් ඇජන්ඩා එකක්... ග්ලොබල් නෙට්වර්ක් එකක් හා අසීමිත ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා.... නැවත පණ දෙන්න බලන් මිලියන ගාණක සෙට් එකක් ඉන්නවා....
  13. jayanathek

    එල්ටීටීඊ යුරොපා තහනම ඉවතට.

    එල්ටීටිය මේ රටට කිසිම හානියක් කරල නෑ... බොම්බ 2-3 ක් කියල මිනිස්සු ටිකක් බය ගැන්නුවාට උන් හරිම අහිංසකයි. හුරතල්. මහින්ද තමයි අහිංසක දෙමළ ජනතාව ඝාතනය කරල මහා ජන සංහාරයක් කලේ..... දඩයම් කරන්න තුවක්කු අරන් යන අහිංසක සිවිල් ජනතාව බුරුතු පිටින් මැරුවා... කිසිම බුරුලක් දෙන්න නරකයි.... මහින්ද එල්ලා...
  14. jayanathek

    යහපාලනයේ_ මළගම

    කන්දක් විලිලාලා ගෙනාපු යහපාලනේ නම් කුජීතයි බ්‍රෝ.........
  15. jayanathek

    ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට කරන්න යන ද&#3546

    මාගම්පුර වරායත් එක්ක මේ තෙල් ටැංකිවලට එන වටිනාකම මිළ කරන්න බෑ.... රෙපයාර් කරන්න ඉන්වෙස්ට් කරාට පාඩු නෑ......ඉන්දියාව මේ තරම් දත කන්නේ ඒකයි.... මේ භූමියේ වටිනාකමත් හිතාගන්න බැරිවෙයි වරාය සක්‍රීය වුනාම........
  16. jayanathek

    රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

    පොඩ්ඩක් ඉවසපල්ලා.... ලොතරැයි මණ්ඩලේ ජාත්‍යන්තරේට ඇරන් ගියා විතරයි.... තාම මොකුත් කරගන්න බැරිඋනා.....
  17. jayanathek

    රනිල්ගෙ 40ට...

    අවුරුදු 40 ක් රට කැව එහෙනම්... ........
  18. jayanathek

    ඉන්ධන_බලපත්‍රය අහෝසියි

    ඉන්දියාව තෙල් මිළ තීරණය කරන්න ගත්තම, තෙල් වලින් රටට එන ආදායම 0 ට බැස්සම තේරෙයි...... පොනිල්ද මහින්දද ඇත්තටම හොරාකෑවේ කියල
  19. jayanathek

    UNP_SadunBUwa

    සදුන් බුවාට ඌ විදින්නේ දුකක් කියල තේරෙන්නේ නැ බන්..... දැන් හුඹහක් වගේ වෙලා හින්ද ගානකුත් නැතිලු.....
  20. jayanathek

    ◄ බැඳුම්කරට උදවු කළාට ලැබුන සන්තෝසම් ►

    ආයෙ ඉල්ලගන්නේ අහවල් එකකටද? . මේ කරල තියෙන සේවයට තමයි ඔය නම්බු නාමයි කුසලානයි ලැබුනේ.... මහ බැංකුවක් සුද්ද කරන්න මේ විදියට දායක උනා කියන එකත් කොයිතරම් නම් සේවයක්ද ආයුබොවන්ඩ?

    No contents