1. jayanathek

    ◄ බැඳුම්කරට උදවු කළාට ලැබුන සන්තෝසම් ►

    සතොසත් කෑවේ ඔය ගස් බල්ල තමයි....... කාල සතොස කියන නමත් නැති කරලම දාල සතොසත් වැහුවනේ ඒ කාලේ....
  2. jayanathek

    poll thread

    එල
  3. jayanathek

    සදාතණික විරුවෙක්

    බම්ප්
  4. jayanathek

    වර්ජන ගර්ජන මෑද බදූදීන් වෑඩ

    පරිසර ඇමතිකමත් තියාගෙන හිටන් *කන්නා මේ ගැන කතා නොකරන්නේ මේ විනාශය නොපෙනෙන නිසාද?.... බදුර්දීන්ට දුන්න පොරොන්දුවක් නිසාද?
  5. jayanathek

    අර්ජුනගේ අධි සුඛෝපබෝගී මහල් නිවාසය ඇමති &#3482

    ඇත්ත.... ඇත්ත.... කරුපයියා...... වී හැරිසන්...... තඹ සුජීව...... පොනිල්..... මේ අය නිදහස් පක්ෂෙන් ඇවිල්ලනේ මේ හොරකම් ඔක්කොම කරන්නේ.....
  6. jayanathek

    ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු &

    සිංහලයා ලවා සිංහලයාට කෙලවන ආණ්ඩුවක් තියෙද්දි මේව අරුමයක් නෙවෙයි......
  7. jayanathek

    URL Blocking හෙල්ප්

    වැඩේ හරි මචන් ..... දැන් බ්ලොක් වෙනවා.... තැන්ක්ස්
  8. jayanathek

    URL Blocking හෙල්ප්

    දැන් පේනවා.... තැන්ක්ස්... මම මේ විදියට බ්ලොක් කලා.... වැඩ කලේ නෑ.... දැන් HTTP update කරල බැලුව. බඩු වැඩ....
  9. jayanathek

    URL Blocking හෙල්ප්

    ඉමේජ් පේන්නේ නැ බන් 12+
  10. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    ත්රෙඩ් එක බම්ප් කරන්න උඹෙ තියෙන උවමනාව වත් එයාර් පෝට් හදන්න ලොක්කගේ තියෙනවනම් වටිනව බන්..... ඒත් කටට එන පලියට කෙබර ඇදබාන අගමැටියා මේව කරගන්න බැ... ඒක නොදන්නේ උඹ වගේ සිරිකොතේ ලැගගෙන ඉන්න 2-3 දෙනෙක් විතරයි.....
  11. jayanathek

    URL Blocking හෙල්ප්

    මචන් මේක නෙට්වර්ක් කරල කම්පියුටර් 4 ක් කනෙක්ට් කරල තියෙන්නේ.... රව්ටරේ ඇඩ්මින් පැනල් එකෙන් තමයි බ්ලොක් කරක්ක ඕන....
  12. jayanathek

    URL Blocking හෙල්ප්

    thanks 12+
  13. jayanathek

    කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු&#3

    නිෂ්පාදන ආර්ථිකයක්...... හැදුවා.... ගොවියට හොද වෙළදපලක්..... හැදුවා... ෆ්‍රී වයි පයි කලාප.... හැදුවා.... ෆ්‍රී ටැබ්ලට්...... දුන්නා..... වොක්ස්වැගන්...... හැදුවා.... බයික් වෙන්වට කාර්..... දුන්නා.... උකස්කල රන් පොලිය ..... දුන්නා.... දැන් මහන්සිත් ඇතිනේ සදුන් බුවාට.... බොමුද සීතල වතුර...
  14. jayanathek

    URL Blocking හෙල්ප්

    SLT 4G wifi රවුටරේ URL බ්ලොක් කරන විදිය දන්න එකෙක් කියපල්ලකෝ.... මම කරල බැලුව. බ්ලොක් වෙන්නේ නැනේ. රෙප් දෙනු ලැබේ-
  15. jayanathek

    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    යකෝ අපිව මරන්නද හදන්නේ හිනස්සලා?... මේක දැනටමත් ආර්තිකේ බලවත් කරලයි තියෙන්නේ කියල පේන්නේ නැද්ද?. අම්මගේ රෙද්දේ නිෂ්පාදන ආර්තිකේ...

    No contents